ඇය රංගනයෙන් දායක වන නිර්මාණවලට වගේම, ඇගේ ඒ අහිංසක සුන්දරත්වයටත් ආදරය කරන රසික රසිකාවියන් පිරිස නම් සුළුපටු නැහැ.
නිත්‍යා කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවලත් බොහෝම සක්‍රීයව ඉන්න, තමන්ගේ ආදරණීය රසිකයින් එක්ක ළඟින්ම ඉන්න චරිතයක්.
ඉතින් මේ දවස්වල ඇය ගැන සමාජ මාධ්‍යයේ නැවතත් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇය සිය නිල ගිණුම් හරහා රසිකයින් වෙනුවෙන් මුදාහැරලා තියෙන අපූරු වගේම අතිශය ආකර්ෂණීය අලුත්ම ෆොටෝ ශූට් එක.
ඔයාලත් බලන්නකෝ නිත්‍යා දේවින්දිගේ ඒ සුන්දර පින්තූර එකතුව කොහොමද කියලා....
