මේ දවස් වල හිරු තිරය හරහා අතිශය ජනප්‍රියත්වයක් ලබාගනිමින් විකාශය වන "පාට කුරුල්ලෝ" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරමින් මේ දෙන්නා ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් අන් සියල්ලන්ටම වඩා තදින්ම අත්පත් කරගෙන අවසන්. ඔවුන් දෙදෙනා සතු සුවිශේෂී රංගන දක්ෂතාවය සහ තිරය මත මවන අපූරු සුසංයෝගය නිසාම, කවුරුත් ආදරය කරන ජනප්‍රියම තරු දෙකක් බවට මොවුන් පත්වෙලා ඉන්නවා.
ඔන්න ඉතින්, මේ දවස්වල කාගේත් ආදරය දිනාගෙන ඉන්න පියුමාලි සහ සජිතගේ අලුත්ම, ලස්සන ඡායාරූප කිහිපයක් මුහුණු පොත හරහා රසිකයන් වෙනුවෙන් කරළියට ඇවිත් තියෙනවා දැකගන්න ලැබුණා.
සුන්දර සිනහවකින් සහ අපූරු විලාසිතාවලින් හැඩවුණු ඔවුන් දෙදෙනාගේ මේ සුන්දර ඡායාරූප පෙළ රසිකයන් අතරත් ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා.
ඔයාලත් බලන්නකෝ මේ ආදරණීය තරු දෙකේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
