ලාංකීය කලා ක්ෂේත්‍රය ඇයව හැමදාමත් හැඳින්වූයේ "පුංචි තිරයේ අහිංසකාවිය" විදිහටයි.
ඉතින් කාලය කොච්චර ගෙවී ගියත්, නිල්මිණි තාමත් එදා වගේම හරිම ලස්සනයි. එයාගේ ඒ අව්‍යාජ හිනාව තාමත් ඒ විදිහටම හැඩයි. දවසින් දවස තාරුණ්‍යය රැකගනිමින් වඩාත් සුන්දර වන ඇය, පසුගියදා සිය මුහුණුපොතට අපූරු ඡායාරූප එකතුවක් එක් කර තිබුණා.
ඇගේ ලස්සන තවත් ඔප් නැංවෙන විදිහට කරපු මේ අලුත්ම ෆොටෝ ෂූට් එකට රසිකයින්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රතිචාරයක්. "කාලය ඔබට විතරක් නතර වෙලා වගේ" කියලා බොහෝ දෙනෙක් ඇයට කමෙන්ට් කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ එදා වගේම අදත් හැඩකාර, අහිංසකාවිය නිල්මිණිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
