ඒකට සුවිශේෂී වූ හේතුවක් තිබෙනවා.
සිය රසිකයින්ව මවිතයට පත් කරමින් බාචි සුසාන් විසින් ඔහුගේ නවතම ගීත වන “Neena” ප්‍රේක්ෂකයන් පසුගියදා නිල වශයෙන් මුදා හැර තිබෙනවා...
කාලෙකින් අහන්න ලැබුණු බාචිගේ මේ අපූරු හඬත් එක්ක නිර්මාණය වුණු අලුත්ම සින්දුව නිකුත් වූ සැනින්ම මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවන් හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා. බාචිගේ වෙනස්ම ස්ටයිල් එකේ සින්දුවක් බලාපොරොත්තුවෙන් හිටපු රසිකයින්ට නම් මේක පට්ටම තෑග්ගක් වෙනවා නොඅනුමානයි.
කොහොම වුණත් කලා ලෝකයේ හැමදාමත් වෙනස්ම වැඩ කරන බාචි සුසාන්ගේ මේ අලුත්ම ගීතයට අපෙන් උණුසුම් සුබපැතුම්..
බාචි සුසාන්ගේ ඒ නවතම ගීතය අදාල පින්තුර කිහිපයක්....
