තමන්ගේ අපූර්ව හඬ පෞරුෂයෙන් සහ සුවිශේෂී ගායන විලාසයෙන් රසික සිත් ඇදබැඳ තබාගන්න ඔහුට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.
ගායනයෙන් වගේම තමන්ගේ වෙනස්ම විලාසිතා නිසා නිතරම කාගේත් අවධානය දිනාගන්නා දිනේෂ්, පසුගියදා ඔහුගේ නිල මුහුණුපොත හරහා හරිම ලස්සන වගේම අතිශය කඩවසම් ඡායාරූප එකතුවක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හුවමාරු කරගෙන තිබුණා.
ඇස් අදහාගන්න බැරි තරම් ආකර්ෂණීය පෙනුමකින් යුත් මේ අලුත්ම ෆොටෝ ෂූට් එකට විශේෂයෙන්ම තරුණ රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ ඉතාමත් උණුසුම් ප්‍රතිචාර වැස්සක්.
ඔයාලත් බලන්නකෝ කාගේත් හිත් හොරකම් කරපු දිනේෂ් ගමගේගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා....
