රංගන ක්ෂේත්‍රයෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයෙනුත් තමන්ගේම කියා වෙනස්ම අනන්‍යතාවයක් හදාගත්ත ටීනා, මේ දවස්වල සෝෂල් මීඩියා ඇතුළේ ලොකු කලබැගෑනියක් කරන්න සමත් වෙලා තිබෙනවා.
ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඇය ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරපු අලුත්ම, ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් නිසයි. ඒ ෆොටෝස් ටික දැක්කම ඕනෑම කෙනෙක්ගේ ඇස් අදහාගන්න බැරි වෙන තරමටම ඇය හරිම ආකර්ෂණීය සහ හැඩකාර පෙනුමකින් පෙනී සිටිනවා.
ඔයාලත් බලන්නකෝ කාගේත් හිත් හොරකම් කරපු, සෝෂල් මීඩියා උණුසුම් කරපු ටීනාගේ ඒ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
