ඒ වගේම වර්තමාන ගායන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ, ඒ වගේම හැඩකාර සහ හුරුබුහුටිම ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි.
ඔන්න මේ දෙන්නා එකතු වෙලා කරපු අපූරු වැඩක ලස්සනම පින්තූර එකතුවක් සජිත ඇන්තනි තමන්ගේ නිල මුහුණු පොතට එකතු කරලා තිබුණා. දැක්ක ගමන් හිත නිවී යන, හරිම ආදරණීය සහ වෙනස්ම විලාසිතාවන්ගෙන් හැඩවුණු පින්තූර කිහිපයක් තමයි සජිත මෙලෙස රසිකයින් වෙනුවෙන් තිළිණ කරලා තිබුණේ.
කොහොම වුණත් සමාජ මාධ්‍ය හරහා මේ පින්තූර එකතුවට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඔයාලත් බලන්නකෝ කාංචනා සහ සජිතගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා....
