නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා සිය ජීවිතයේ ආදරණීය තොරතුරු සහ විශේෂ අවස්ථාවන් රසිකයන් සමඟ බෙදාගන්න ඇය අමතක කරන්නේ නැහැ.
ඉතින් ඔන්න මේ පාරත් ශේෂද්‍රි ඇගේ පුංචි දෝණි එක්ක ගත කරපු හරිම ආදරණීය, සොඳුරු මොහොතක පින්තූර එකතුවක් ඇගේ නිල මුහුණුපොතට එකතු කරලා තිබුණා. මවක සහ දියණියක අතර තියෙන ඒ අපූර්ව ආදරය කියාපාන මේ පින්තූර පෙළට රසිකයන්ගෙන් වගේම කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගෙන්ද ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.
"දෝණි හරියට පුංචි සුරංගනාවියක් වගේ" කියලා බොහෝ දෙනෙක් මෙයට ආදරණීය කමෙන්ට්ස් එකතු කර තිබෙනවා. ඔයාලත් බලන්නකෝ කාගේත් හිත් ගත්තු ශේෂද්‍රිගේ සහ පුංචි දෝණිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා....
