ඇය තබන හැම සටහනකටම, එකතු කරන හැම පින්තූරයකටම රසිකයින්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රතිචාරයක්.
ඔන්න ඉතින් වෙනදා වගේම ඇගේ ආදරණීය රසික හදවත් සතුටින් පුරවලා දාන්න සමත් වුණු, හරිම ආකර්ෂණීය ඡායාරූප එකතුවක් ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරන්න අමතක කරලා නැහැ.
මේ වෙනකොටත් ඇගේ කලා ක්ෂේත්‍රයේ සමීපතමයන් වගේම දහස් ගණනක් වන ආදරණීය රසිකයින් මේ පින්තූරවලට Reaction සහ Comment එකතු කරමින් ඇයට ආදරය ප්‍රකාශ කරමින් සිටිනවා.
ඔයාලත් බලන්නකෝ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...


