තමන්ටම ආවේණික වුණු අපූරු ගායන විලාසය නිසාම ඉතාම කෙටි කලකින් ලංකාවේ අංක එකේ ප්‍රසංග වේදිකාවන් තමන් සතු කරගන්න ඔහුට හැකි වුණා.
නිරන්තරයෙන්ම තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන්ට පණ වගේ ආදරේ කරන ප්‍රේක්ෂකයින් සමඟ සන්නිවේදනය කරන ඔහු, ඔන්න මේ පාරත් රසිකයන් වෙනුවෙන් අපූරු තෑග්ගක් දීලා තියෙනවා.
ඒ වෙන කිසිවක් නෙවෙයි, ඔහු කඩවසම් සහ හැඩකාර පින්තූර එකතුවක් ඔහු සිය මුහුණුපොතට එකතු කර තිබීමයි. ඔයාලත් බලන්නකෝ අපේ ප්‍රසංග වේදිකාවේ මේ සුපිරි තරුවේ අලුත් පෙනුම කොහොමද කියලා...
