පුංචි තිරය හරහා වගේම රිදී තිරය හරහාත් ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය, තමන්ගේ සහජ රංගන දක්ෂතාවය නිසාම ලංකාවේ කා අතරත් ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තිබෙනවා.
යොහානි කියන්නේ රංගනයට විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය ඇතුළෙත් නිරන්තරයෙන්ම සක්‍රීයව ඉන්න කෙනෙක්. ඇය තමන්ගේ ජීවිතේ අලුත්ම තොරතුරු, විශේෂ අවස්ථාවන් වගේම සුන්දර ඡායාරූපත් නිතරම වගේ රසිකයන් සමඟ බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
පසුගිය දවසකත් ඇය හරිම ආකර්ෂණීය සහ ලස්සන ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. සුන්දරත්වයෙන් පිරිණු, ආදරණීය යොහානිගේ ඒ අලුත්ම පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ...

