කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.
පසුගිය12 වනදා ඔහු යුග දිවියට පිවිසුණා. ඔහුගේ ආදරණිය බිරිඳ තමයි නිෂෙල් ප්‍රනාන්දු.
ඉතිං මේ විවාහයේ කවුරුත් නොදුටු ඡායාරූප කිහිපක් මේ වනවිට අන්තර්ජාලය වෙත එක් කර තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින් නරඹන්න...