මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දීව් ඕස්ට්‍රේලියාව බස් රියදුරෙකු ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.
ඔහු 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වීමත් විශේෂත්වයක්.
එමෙන්ම තවත් ශ්‍රී ලාංකීක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩාය නියෝජනය කළ වේග පන්දු ක්‍රීඩකයෙකු වන Weddington Mwayenga ද මේ වනවිට මෙල්බර්න් නගරයේ බස් රථ රියදුරන් ලෙස කටයුතු කරන බව ද සඳහන්.
ඔවුන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රූපවාහිනි නාලිකාවක් සිදු කළ වැඩසටහන පහතින් නරඹන්න....