Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
Business World International සම්මාන රාත්‍රියේදී හිරුට සම්මාන රැසක්.....

- Business World International සම්මාන රාත්‍රියේදී හිරුට සම්මාන රැසක්.....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views

ඊයේ (16) රාත්‍රියේ ගල්කිස්ස මහ හෝටල් (Mount Lavinia Hotel) පරිශ්‍රය එකම ආලෝක සාගරයක් වුණා. 


ඒ ලංකාවේ ව්‍යාපාරික වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් වෙනුවෙන් පැවැත්වුණු Business World International Awards 2026 සම්මාන උළෙල නිසයි. හැබැයි මේ මුළු සම්මාන රාත්‍රියම තමන්ගේ සතු කරගන්න ලංකාවේ අංක එකේ මාධ්‍ය ජාලය වන "හිරු මාධ්‍ය ජාලය" සමත් වුණා කිව්වොත් නිවැරදිමයි!

දේශීය වගේම විදේශීය විනිශ්චය මණ්ඩල මවිත කරවමින්, රූපවාහිනී, ගුවන්විදුලි වගේම ඩිජිටල් (Social Media) ක්ෂේත්‍රයන් සියල්ලම පාහේ අතුගා දමමින් සම්මාන වැස්සක් හිරු මාධ්‍ය ජාලය වෙත ඇද හැළුණා.

මෙන්න හිරු උදුරාගත්තු ඒ සුපිරි සම්මාන ලැයිස්තුව මෙන්න.....
රූපවාහිනී ක්ෂේත්‍රය හිරු සතු වෙයි!
වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී නාලිකාව- හිරු ටීවී (Hiru TV)
වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නා- හිරු ප්‍රවෘත්ති (Hiru News)
වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන- හිරු ස්ටාර් (Hiru Star)
වසරේ වඩාත් ජනප්‍රියතම ටෙලි නාට්‍යය- පාට කුරුල්ලෝ
වසරේ වඩාත් ජනප්‍රියතම දේශපාලන වැඩසටහන- සලකුණ
වසරේ වඩාත් ජනප්‍රියතම උදෑසන රූපවාහිනී වැඩසටහන- පත්තරේ විස්තරේ

ගුවන්විදුලි තරංග මාලාවලත් හිරු රජ කරයි!
වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකාව- හිරු එෆ්. එම්. (Hiru FM)
වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන- ඩීජේ අරා & පැස්බරා (DJ Ara & Pasbara)
වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව- ගෝල්ඩ් එෆ්. එම්. (Gold FM)
වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ගුවන්විදුලි නාලිකාව- සූරියන් එෆ්. එම්. (Sooriyan FM)
වසරේ වඩාත් ජනප්‍රියතම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව- ෂා එෆ්. එම් (Shaa FM)
වසරේ ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි යූටියුබ් නාලිකාව- හිරු ප්‍රවෘත්ති YouTube චැනලය
වසරේ ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි ටික්ටොක් ගිණුම- හිරු ටීවී TikTok ගිණුම

මේ හැමදේම අතරේ හැමෝම බලාගෙන හිටපු තනි පුද්ගල සම්මානය, ඒ කියන්නේ වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නාට හිමි සම්මානය දිනාගන්න හිරු ටීවී හි චමුදිත සමරවික්‍රම මහතා සමත් වුණා!

ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ හද ගැස්ම හඳුනන හිරු මාධ්‍ය ජාලය, තමන් තමයි මේ රටේ අංක එකේ මාධ්‍ය සලකුණ කියලා නැවත වතාවක් ලෝකයා ඉදිරියේම ඔප්පු කරලා පෙන්වූ අපූරු රාත්‍රියක් විදිහට මේ 2026 සම්මාන රාත්‍රිය ඉතිහාසයට එකතු වේවි.

මුළු ලංකාවක්ම දිනාගත්තු හිරු මාධ්‍ය ජාලයට Hiru Gossip අපෙන් උණුසුම් සුබ පැතුම්! 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top