කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මෙලොව හැරගොස් ඇත්තේ 25 සහ 39 හැවිරිදි වියේ පසුවූ තරුණ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්. මෙම දරුණු ඛේදවාචකයත් සමඟ, රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බන්ධනාගාර ගැටුම නිසා මේ වන විට සමස්තයක් ලෙස පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.