කාගේත් ආදරය දිනාගත්ත, කවුරුත් ලස්සන කළ මොහු හිටි හැටියේම ජීවිතයෙන් සමුගෙන ගිහින්. අන්න ඒ සිදුවීම ගැන සංවේගයට පත් බොහෝ දෙනා,ඔහු වෙනුවෙන් මුහුණු පොතේ සටහන් තබන්නට වුණා.
ඔහු ජිවිතයෙන් නික්මගිය පුවත ගැන ඇසූ සැනින් ඔවුන් විමතියට පත්ව ඇති අතර, හදවත් සංවේදී කළ ඒ සිදුවීම ගැන රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයින් සේම අනෙකුත් අය කියා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.