පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ආපු ඇය, කාලයක් තිස්සේ ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගන්න සමත් වුණා.
ඔන්න ඉතින් මේ කොයි කවුරුත් ආදරය කරන ආදරණිය රංගන ශිල්පිනියගේ හරිම අපූරු, ලස්සන පින්තූර එකතුවක් අපිට මුහුණු පොත හරහා දැකගන්න ලැබුණා.
ඇත්තම කිව්වොත් ඇය මේ පින්තූර ටික අරගෙන තිබුණේ ඓතිහාසික කතරගම පුණ්‍ය භූමියට ගියපු අවස්ථාවකයි. ඔයාලත් බලන්නකෝ කාගෙත් ආදරණීය ලෝචනා ඉමාෂිගේ කතරගම සංචාරයේ ඒ ලස්සන පින්තූර එකතුව මෙන්න...
