පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් වැළඳගත්තු ඇය, රංගනයෙන් වගේම ඇගේ නිහතමානීකම නිසාම රසික සිත් දිනාගන්නට සමත්වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලත් නිතරම සක්‍රීය චරිතයක් වන රුක්ෂානා, ඔන්න ඇගේ මුහුණු පොතට හරිම අපූරු, ආදරණීය වගේම ලස්සන ඡායාරූප එකතුවක් එකතු කරලා තිබුණා.
ඇගේ රූපශ්‍රීයට තවත් ඔපයක් එකතු කරපු මේ ලස්සන පින්තූර එකතුවත් එක්කම, ඇය කාගේත් හදවතට දැනෙන අපූරු සටහනක්ද තබන්නට අමතක කරලා තිබුණේ නැහැ.
"ඇස් කතා කරන තැන් තියෙනවා… වචන අවශ්‍යම නැති "
ඔයාලත් බලන්නකෝ රුක්ෂානාගේ මේ අලුත්ම ෆොටෝ ෂූට් එක කොහොමද කියලා...
