3 Views
ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් නදිමාල් පෙරේරා සහ අනෙක් පුද්ගලයාගෙන් මේ වනවිට ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

