Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
අද විශේෂ රැස්වීමක්

මහින්ද රාජපක්ෂ හට මෙවර මැතිවරණය සඳහා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමත් සමඟින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ පිරිස් දැඩි විරෝධයත්  ඔහුවෙත එල්ල කළ අතර ඇතැම් මැති ඇමතිවරුන් පක්ෂය අතහැර වෙනත් පක්ෂ සමඟින්ද සම්බන්ධ වන්නට කටයුතු කරණු ලැබුවා.

කෙසේ නමුත් මේ සියල්ලටට පිළිතුරු නොදී බලා සිටි ජනපතිතුමා නිහැඬිතාව බිඳ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූ කරුණු නිසාවෙන් මේ වන විට නිදහස් පක්ෂය තුල දෙදරීමක් සිදුව ඇති බවට ආරංචි වෙනවා.

views273 Views
comment

englishtrans
පොලිස් නිලධාරියාගේ හෙල්මට් එකත් අරන් ගිහින්

පසුගිය කාලය පුරාම අන්තර්ජාලය ඔස්සේ පොලිස් නිලධාරීන් හා රියදුරන් අතර මහමඟදී සිදුවූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව විවිධ විඩියෝ මඟින් ඔබට දකින්නට ලැබෙන්නට ඇති.

එලෙසින්ම සුපිරි මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් විසින් පොලිස් නිලධාරීන් සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට, ෆේස්බුක් මෙන්ම යූටියුබ් ඔස්සේ බොහෝ පිරිසක් අතර හුවමාරු වෙමින් පවතිනවා.

views524 Views
comment

කාලයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල් රාත්‍රී කාලයේදී කොල්ල කා එහි තිබූ මුදල් සේප්පු රැගෙන විත් මුදල් රැගෙන සේප්පු ලිං පතුල් වල හා වැව් ඇළ දොළ වල සඟවා තිබියදී තංගල්ල කොට්ඨාශ දූෂණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන නැවත ඒවා ගොඩගැනීම සිදුකෙරිණි.

 තංගල්ල කොට්ඨාශ දූෂණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත සැකකරුවන් 2ක් හා සඟවා තිබූ සේප්පු මෙලෙස ගොඩ ගැනිණි. සැකකරුවන් අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.

views698 Views
comment
englishtrans
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශය සිදු කළා.

එහිදී ජනපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බේද බින්න කිරීමට තමන්ට ඕනෑ කමක් නැති බවත් සහ පක්ෂ සභාපති කමෙන් අයින් වෙන්න පියවර නොගත් බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් ජනපති මෙලෙස පැවසුහ.

views981 Views
comment
englishtrans
16 හැවිරිදි දැරියක අනියම් බිරිඳ ලෙස තබාගනිමින් ඇයගේ මාර්ගයෙන් මත්කුඩු පැකට් විකිණීමේ ජාවාරමක යෙදුණු "බූතයා" යනුවෙන් හඳුන්වන ජාවාරම්කරුවකු වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ එම දැරිය සහ හෙරොයින් පැකට් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සමත් වී ඇති බවට වාර්තා වෙනවා.

මොල්ලිගොඩ ආයුර්වේද රෝහල පාරේ පිහිටි නිවෙසක් වටලා අදාල දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇයගේ අනියම් සැමියා තමන් මාර්ගයෙන් කුඩු පැකට් විකිණීම සිදුකරන ආකාරය දැරිය විසින් හෙළිදරව් කර තිබෙනවා.

views772 Views
comment
මහින්ද රාජපක්ෂ මහතා අද (13) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් තම මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ආගමික වතාවන් හි නියැලී ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.

එම අවස්ථාවට මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා...

views279 Views
comment
englishtrans
රාජපක්ෂලා 4ක්, රණතුංගලා 3ක්
තාත්තලයි පුතාලයි,
නෝනලයි මහත්තයාලයි

නාමයෝජනා ඊයේ (13) නිකුත් වීමත් සමඟ පසුගිය මැතිවරණවල මෙන්ම මෙවර මැතිවරණයේදීද දේශපානයට සම්බන්ධකම් කියන බොහෝ පිරිසකගේ ඥාතීන් රැසක්ම ඡන්දය ඉල්ලන්නට සූදානම් වන බවට පැවසෙනවා.

ඒ අතර හම්බන්තොටින් රාජපක්‍ෂ පවුලේ  04 දෙනෙක්ද, මාතලේ අළුවිහාරේ පවුලේ දෙදෙනෙක්ද, ගම්පහ රණතුංග පවුලේ තුන්දෙනෙක්ද, ෆොන්සේකා පවුලේ දෙදෙනෙකු ද වනවා.
එමෙන්ම තාත්තලා පුතාලාද මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔවුන් වන්නේ එස්.බී.ගේ පුතා හා රාජිතගේ පුතායි.

views625 Views
comment
englishtrans
කාන්තාවක්, තම වයස අවුරුදු එකක් වූ දරුවා සහ තවත් පිරිමි පුද්ගලයෙකු සමඟ බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණය අසළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියකට පැන ඊයේ (13) රාත්‍රියේදී දිවි නසාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 9ට පමණ පානදුර සිට කොළඹ කොටුව දෙසට ධාවනය වූ දුම්රියකට පැන මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මොරටුව - ලුනාව ප්‍රදේශයේ පදිංචි  33 හැවිරිදි කාන්තාවක් ඇගේ දරුවා සහ මොරටුව ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

views318 Views
comment
englishtrans
හොයලා දුන්නොත් ලක්ෂ ගාණක් දෙනවලු

මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් උමඟක් හාරාගෙන පළා ගිය එරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජෝකින් ගුස්මාන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට රජය ඩොලර් 38 ලක්ෂයක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙනවා.

බන්ධනාගාර මැදිරියේ සිට කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කැනීමෙන්, පසුගිය සෙනසුරාදා ඔහු නැවතත් බන්ධනාගාරයෙන් පළා ගියේ දෙවන වතාවටයි. 

views504 Views
comment
englishtrans
පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් සිටියදී මහින්ද රාජපක්ෂ මහතාට පැමිණි විශේෂ දුරකථන ඇමතුවක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වුණා.

ගාමිණී ලොකුගේ මහතා විසින් එම ඇමතුම වේදිකාවේ කතාකරමින් සිටි මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නේ ‘‘දිනේෂ්ගෙන් කෝල් එකක්‘‘ කියමිනුයි.

views620 Views
comment
‘‘ඔය විදියට කතා කරන්න එපා, හිතට ගොඩක් රිදෙනවා කීවම
හෙට ඉඳන් ඔයා බෑන්ඩ් එකට එන්න එපා කියලා සංගීත් මට යන්න කීවා‘‘

සජීවී ප්‍රසංග කලාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සනිධප කියන්නේ අපි කවුරුත් ආදරේ කරන බෑන්ඩ් එකක්නේ. සංගීත්ට හිමිකාරිත්වය තියෙන මේ සංගීත කණ්ඩායමේ ළඟදි වුණු සිදුවීමක් නිසා නිලංගට එයින් ඉවත් වෙන්න වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.

මේ ගැන දැනගන්න අපි ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. නිලංග කියන විදයට දවසක් සංගීත් හදිසියේම කට්ටිය රැස්කරලා සංගීත කණ්ඩායම ගැන කතා කළාලු.  නිලංග සංගීත්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සනිධප සංගීත කණ්ඩායම වැටෙන්න නොදී ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම කරන්න ඔහුට නැවත මේකට සම්බන්ධ වෙන්න කියලා.
views2,389 Views
comment
මහමැතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී අවසන්. එහි එක් එක් දිස්ත්‍රික්කයන් වල ප්‍රධාන පක්ෂ දෙකේ නම් ලැයිස්තු...

කුරුණෑගලින් මහින්දයි අකිලයි
කොළඹින් රනිල් එක්ක සුසිල්
ෆොන්සේකා කුරුණෑගලින් නෙවෙයි
හම්බන්තොටින් රාජපක්ෂලා 3ක්
ගීතා එක්ක මුතුහෙට්ටි ගාල්ලට

සම්පූර්ණ නම් ලැයිස්තු පහතින්....

views949 Views
comment
englishtrans
අද විශේෂ ප්‍රකාශයකුත් කරන්න සූදානම්

මෙවර පැවැත්වෙන මහමැතිවරණයේදී නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් වන අවසන් දිනය යෙදෙන අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.

 ඒ මඟින් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට දරන සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කරනු ඇතැයි කතා පැතිර තිබෙනවා.

views667 Views
comment
මෑතකදී යුගදිවියට එළැඹි නිලියක් වන ලෝචනා ඉමාෂි මේ වන විට ඇයගේ සැමියා ජීවත් වන නෙදර්ලන්තයට ගොස් තිබෙනවා.

ඇය විවාහයෙන් පසුව මෙලෙස විදේශගත වන බවට ප්‍රකාශ කර තිබූ අතර නෙදර්ලන්තයේදී ඇය ලබාගත් ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න
views755 Views
comment
ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීම සදහා එක්සත් ජාතික ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවා ගන්නා ලද යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණට අදාළ අවබෝධතා ගිවිසුමට ඊයේ (12) අත්සන් තැබුවා.

එක්සත් ජාතික පක්ෂය සමඟ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ ජාතික හෙළ උරුමය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතශීලි සන්ධානය  සහ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයන්.

views225 Views
comment
[1]      «      5138   |   5139   |   5140      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top