Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පාළු ළිඳක වැටී දින තුනකට පසුව තරුණයෙකුගේ ජිවිතය බේරා ගත් අපූරු කථා ප්‍රවෘත්තියක් ඉකුත් දිනක වරකාපොළ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.

වරකාපොළ, තුල්හිරිය, මොන්ගොලියාවත්ත ගමෙහි මෙම සිදු විම සිදු විය. 1995 වසරේදි රුපියල් දෙලක්ෂ අසුදාහක මුදලකට මොන්ගොලියාවත්තෙහි ඉඩමක් මිළයට ගත් එස්. එම්. ජයලත් මැණිකේ හා ටි. ජි. තුඩුගලගේ මයිකල් මහතා සිය දරුවන් හතර දෙනා සමඟ මෙහි පදිංචියට පැමිණෙන්නේ සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිමටත් තමන් වැඩ කරන ලද කාබුල් ලංකා පෞද්ගලික ආයතනයද මෙ ආසන්නයේ පිහිටා ඇති නිසා මයිකල්ට එම රැකියා ආයතය වෙත යාමට එමට ඇති පහසුව ද සලකාගෙනය.

views637 Views
comment

englishtrans
සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගේ ආරක්ෂක නිල රථයේ තිබී ඊයේ (18)  අළුයම ගංජා තොගයක් හමුවී තිබෙනවා. එහි ප්‍රමාණය කිලෝ 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

කොළඹ විශේෂ සුරාබදු ඒකකයේ නිලධාරින් විසින් කෑගල්ල -මොලගොඩ - අත්තනගොඩ ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී මෙවා අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

views489 Views
comment

හිටපු ජනපතිගේ අනුරාධපුර මංගල රැළියේ ‘රටට පණ දෙන්න මහින්ද අගමැති කරන්නැයි‘ වූ  සටන් පාඨය විහිළුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

වසර  10ක් රට පාලනය කළ මහින්ද ඔහුගේ පවුලට පමණක් පණදුන් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

views242 Views
comment
කෙනෙක් කෝච්චිය බෙල්ල තියන් ඉන්නවා මම දැක්කා, නළාව ගැහුවත් නැගිට්ටෙම නෑ - රියදුරු

රඹුක්කන, කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේදි පසුගිය 15වනදා දුම්රියට ගෙල තබා ජිවිතය අහිමි කර ගත් දෙදරු පියා සිය දිවි අහිමි කර ගෙන ඇත්තේ දියණිය තමාට හොර රහසේ පෙම්වතෙකු සමඟ පැන යාමේ සිද්ධියක් මුල්කරගෙන බවට පොලිස් පරික්ෂණ වලදි අනාවරණ වී තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බලන කඩුගන්නාව උඩදෙනියේ ගෙදර පදිංචි සරත් උඩුගම (43) නැමති පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ සිය බිරිඳ මීට වසර ගණනාවකට ඉහතදි එක් දියණියක් ද කැටුව එම නිවසින් වෙන් වි ගොස් ඇත.

views1,133 Views
comment
englishtrans
වැලිමඩ ආපනශාලාවකදී ඝාතනයට ලක්වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (17)  වැලිමඩ අඹගහකුඹුර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
අවසන් කටයුතු සිදු කිරීමට දේහයන් වැලිමඩ නගරයට රැගෙන යන අවස්ථාවේදී පොලිසිය සහ ගම්වාසීන් අතර ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්.

වැලිමඩ නගරයේ පිහිටි ආපනශාලාවකදී ඇති කරගත් බහින්බස්වීමක් දුරදිගයාමෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඝාතනයට ලක්වුණේ  පසුගිය 15 වැනිදායි.

views871 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 79 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views729 Views
comment
පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ පුවත් මැවූ BMW කාන්තාව පිළිබඳව අන්තර්ජාලය පුරා විවිධ නිර්මාණාත්මක පෝස්ට් පලවී තිබෙනවා. එමෙන්ම ෆේස්බුක් පිටුද ඇයගේ නමින් ආරම්භ වී ඇති අතර එම පිටුවල පලවූ අදහස් කිහිපයක් පහතින්....
views1,734 Views
comment
englishtrans
ජොබ් කරනවා කියලා ගෙදරින් ඇවිත්

සුපිරි දෙමහල් නිවෙසක කලක පටන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලිමට පසුගියදා   නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ මෙම ගණිකා නිවාසය පිහිටා තිබී ඇති අතර එහි කාන්තාවන් සිවු දෙනකු සමඟ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළියක්ද සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

views1,005 Views
comment
මෙවර මහ මැතිවරණයේ නාම යෝජනා ලබාදීම පසුගිය දිනවලදී දැඩි අවධානයට ලක් වූ කරුණක්. චෝදනා එල්ල වූ ඇතැම් පිරිසකට නාම යෝජනා හිමිවෙද්දි තවත් පිරිසකට නාම යෝජනා නොලැබීම ගැනත් සමාජයේ කථාබහට ලක්වන කරුණක්.

නාමයෝජනා නොලැබුණු අය අතරින් ජනතාවගේ වැඩි අවධානයක් දිනා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ප්‍රධානයි.  මේ  ඔහු සමඟ හිරු ගොසිප් කළ සංවාදයක්.

views689 Views
comment
englishtrans
රුපියල් ශතවලට ලොබ බදිනා නොමිනිසුන් තම මඩිය තර කර ගැනීම සදහා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට පසුබට වන්නේ නැහැ. අද වනවිට මිනිසෙකු තවත් අයෙකුගේ ශරීර අවයව සදහා ද ලංසු තැබීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සොයාගිය හිරු සී.අයි.ඒ. ජාවාරම පිළිබඳව විශේෂ හෙළිදරව්ව කරන්නට පසුගියදා සමත්වුණා.

views425 Views
comment
englishtrans
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක්  වන ප්‍රදීප් රංගන යුගදිවියට එළඹෙන බවට හිරු ගොසිප් වෙත වාර්තා වුණා.

මෑත කාලයේ එළිදැක්වූ පෙම් සිහිනේ ගීතයෙන් යොවුන් පරපුර අතර පෙරළියක් ඇති  කළ ඔහුගේ අතගන්නා වාසනාවන්තිය වන්නේ ප්‍රසාදිනි වේ.

views1,115 Views
comment
ඒ අවස්ථාවේ කාන්තාව හැසුරුණු විදිය අන්තිම කැතයි - සේමිණි
මොන තත්වයක හිටියත් කොතනද ඉන්නේ කියලා දැනගෙන කතාකරන්න ඕනි - නයනා

දේශපාලනය ගැන කතාවෙන මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ ඉන්න අයත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වෙනවද කියලා වගේම මේ දවස්වල තමන්ගේ ජීවිතේ සිද්ධවෙන්න යන අලුත් දේවල් ටිකක් දැනගන්න අපි ජනප්‍රිය නිලි සේමිණි ඉද්දමල්ගොඩ සම්බන්ධ කරගත්තා.

ඔය අතරේ අපි මේ දිනවල ගොඩදෙනෙක් කතාකරන BMW කාන්තාව ගැනත් ඇයගෙන් පොඩි අපි ප්‍රශ්න ටිකක් ඇහුවා. මොකද සේමිණිත් වාහන එළවන කාන්තාවක් නිසා ඒ ගැන ඇත්දැකීම් ගොඩාක් ඇයට ඇති කියලා අපිට හිතුණා.

views966 Views
comment
englishtrans
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයේ බලය ලබාගෙන ඔහුට හිතවත් පිරිසට නාමයෝජනා ලබාදී ඇති බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා චෝදනා කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය සංවිධායක ධුරයෙන් ඉවත්වන බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යැවූ ලිපිය පිළිබඳ අප කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හසුව ඇති බව කැළණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.

views705 Views
comment
englishtrans
කාර් එක පදවා ඇත්තේ දරුවට කිරි දිදීලු
සැමියත් අත්අඩංගුවට අරන් ඇපදීලා

අන්තර්ජාලයේ මෙන්ම රට පුතා පුවත් මැවූ BMW කාන්තාව හා පොලිස් නිලධාරීන් අතර වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් වන වීඩියෝව මේ වන විටත් ඔබ නරඹා ඇති.

ඇය ඊයේ (15) දිනයේ අත්අඩංගුවට පත්වූ අතර මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට උසාවිය නියෝග කරනු ලැබුවා. ඇය විසින් රාජ්‍ය දේපල සොරකම් කිරීම මෙන්ම රාජකාරියේ නියැලී සිටින පොලිස් නිලධාරීන්ට බාධා කිරීම යන ක්‍රියාවන්ට වැරදිකාරිය වී තිබුණු බවට වාර්තා වුණා.

views980 Views
comment
englishtrans
දැරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සසුන් ගතවීමට සූදානමින් සිටින බැවින් අදාළ නඩුව කඩිනමින් අවසන් කරන ලෙසට කෙරුණු ඉල්ලීමක් පිළිබඳව ඊයේ (15) අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දැඩි අවධානය යොමුවුණා.

විනිසුරු ඛේමා ස්වර්ණාධිපති එහිදී කියා සිටියේ මෙය ඛේදනීය තත්ත්වයක් බවයි.

views612 Views
comment
[1]      «      5137   |   5138   |   5139      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top