1,873 Views
448 Views
401 Views
783 Views
360 Views
429 Views
876 Views
720 Views
මහා සංඝරත්නය හා කලාකරුවන් ඇතුළු රැසක් එක්වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් කොළඹ - ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සහ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක නිරත වුණා.
පළමුව නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ මහා සංඝරත්නය, කලාකරුවන් ඇතුළු පිරිස පසුව පෙළපාලියකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු සිදුකෙරෙන මහවැලි කේන්ද්‍රය වෙත ගමන් කළා. අනතුරුවයි ඔවුන් එහි උද්ඝෝෂණයක නිරත වුණේ.
764 Views
383 Views
625 Views
665 Views
612 Views
957 Views
738 Views

