Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කාන්තා පොලිස් කොස්තාපල් මිනීමරුවකුගේ පෙම්වතා..

සැකකරු උසාවි ගෙනයාම පොලිසිය මග හැරලා..

පුන්කුඩිතිව් පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහාලිංගම් සෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් හැඳුනුම්කමක් මත කයිට්ස් ‍පොලිසිය විසින් මුදාහැරීම නිසා යාපනය කලබල ඇතිවූ බව විශේෂ ‍පොලිස් විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

යාපනය පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා (17) ශිෂ්‍යාව ඉකුත් 13දා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලිසිය විසින් පළමුව එකම පවු‍ලේ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.

views334 Views
comment

views345 Views
comment

ගීතා ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට ආරාධනයක් නොමැතිව පැමිණි ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා, දකුණු පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටව යෑමේ පුවතක් වාර්තා වනවා.

ගාල්ල - ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී මෙම උණසුම් තත්ත්වයක් මතුවුණා.

views337 Views
comment
"අම්මේ මට සමාවෙන්න" යනුවෙන් ලිපියක් ලියා පොත් බෑගය සහ සෙරප්පු දෙක ගිං ගඟ අසල තබා අතුරුදහන්වූ සිසුවාගේ සිරුර සොයා අද(27)දිනයේත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බූස්‌ස රුපීවල වැවදේණියේ පදිංචි රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. ඉමේෂ් ශ්‍රීමාල් ද සිල්වා නමැති 15 හැවිරිදි සිසුවෙක්.

views519 Views
comment
වෑන් එකත් අරන් ගිහින්

සම්බාහනය සඳහා නිවසට කාන්තාවක් ගෙන්වාගත් පුද්ගලයෙකු විසින් මුහුණදුන් ත්‍රාසජනක සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක ඔහු මෙලෙස කාන්තාවක් ගෙන්වාගෙන ඇත්තේ මුදල් පදනම මත සම්බාහනය සිදුකර ගැනීමටයි.

නිවසට පැමිණි ඇය අදලා පුද්ගලයා ඇඳක් වැනි යමක හාන්සි කරවා සම්බාහන කාර්යයේ යෙදී සිටින අවස්ථාවේ එක් වරම ඔහුගේ දෑත් බැඳදමා තිබෙනවා.

views682 Views
comment
ටෙලි නාට්‍ය තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතර මහත් ප්‍රසිද්ධියට පත් වූ මංජුලා කුමාරි මේ දවස්වල රංගන දිවියෙන් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ඒකට හේතුවෙලා තියෙන්නේ ඇය මව් පදවිය ලබන්න සූදානම් වෙලා ඉන්න නිසයි.

දරුසම්පතක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා ඕලු පසුගිය කාලේ පුවත්පත් වලටත් විස්තර කියලා තිබුණා. දැන් ඇගේ සිහිනය සැබෑවෙන්න ළඟයිලු. ඒ කියන්නේ ලබන ජූනි මාසයේ අග වගේ තමයි ඕලු දරුවා ප්‍රසූත කරන්න ඉන්නේ.

views1,104 Views
comment
සිසුවා ශිෂ්‍ය නායකයෙක්..  විනීත සිසුවෙක්..

"අම්මේ මට සමාවෙන්න" යනුවෙන් සඳහන් කර ලිපියක් ලියා පොත් බෑගය සහ  සෙරප්පු දෙක  ගිං ගඟ අසල තබා අතුරුදහන්ව සිටි සිසුවාගේ සිරුර සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව බව හිරු රත්ගම වාර්තාකරු සඳහන් කළා.

මෙම සිසුවා ශිෂ්‍ය නායකයෙක් ලෙස කටයුතු කළ විනීත සිසුවකු බවයි ඔහු අධ්‍යාපනය ලැබූ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ගුරුවරු සඳහන් කළේ.

views315 Views
comment
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරුවකු වූ දිමුත් කරුණාරත්න පසුගියදා විවාහ ජීවිතය ආරම්භ කළා.

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඔහු අතිනත ගත්තේ රංගන ශිල්පිනියක වූ අනුරාධා කුරුකුලසූරිය සමගයි. 

views1,329 Views
comment
වෙනත් කුමන්ත්‍රණයක් තිබුණා ද..

විශේෂ පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ..

කයිට්ස්හි දී සමූහ දුෂණයට ලක් කර ඝාතනය කළ සිසුවිය වෙනුවෙන් හෙට(27)පෙරවරුවේ සියලු පාසල්වල විනාඩියක නිහඬතාවක් රැකීමට ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

උදෑසන රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී මෙම නිහඬතාව රකිමින් ඝාතනයට විරෝදය පළ කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටින බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා හිරු ගොසිප් වෙත සඳහන් කළා.


 
views240 Views
comment
යාපනයේ පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සමග ප්‍රතිවිප්ලවයක් ඇති කිරීමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ  (25) පැවැති සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

views244 Views
comment
ගෝතමාලාවේ මැර කල්ලියක් විසින් ටැක්සි රියදුරෙකුව ඝාතනය කර ඔහුගේ මුදල්ද කොල්ලකා පලාගොස් තිබෙනවා.

කෙසේ නමුත් එම මැර කල්ලියට සම්බන්ධකම් කියන වයස 16ක් පමණ වයසැති තරුණියකට පලායාමට නොහැකිවීම නිසාවෙන් මහමඟ සිටි පිරිසක් ඇයව අල්ලාගෙන පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

views786 Views
comment
ඉන්දියාවේ දෙදෙනෙක් යාපනයේ මොකද කළේ..

මරණ දඬුවම යළිත් කරළියට..

දූෂණයට ලක් කර ඝාතනය කළ යාපනය කයිට්ස් පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිවලෝගනාදන් විද්‍යා ශිෂ්‍යාවගේ මරණයත් සමග උසස්‌ නිලධාරීන් පිරිසක්‌ මාරුකර යැවීමට පොලිස්‌පතිවරයා කටයුතු කළත් ස්‌ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් කිහිපදෙනකු තනතුරෙන් ඉවත්ව ඊයේ(24) වන විටත් යාපනය කොට්‌ඨාසය තුළම රැඳී සිටින බවට වාර්තා වනවා.

 
views650 Views
comment
views601 Views
comment
සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවකට එල්ල වූ හිංසා පීඩා හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා. කාන්තාව මියයාමට සති කිහිපයකට පමණ පෙර දුරකතන ඇමතුමක් ලබාදී සඳහන් කර ඇත්තේ නිවෙස් හිමියා තමන්ට පහරදෙන බවයි.

පොළොන්නරුව - වැලිකන්ද - මුතුගල ප්‍රදේශයේ පදිංචිව සිටි  26 හැවිරිදි කුවන්දිරම් සන්දා නැමැති  කාන්තාව සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ඇත්තේ පසුගිය මාර්තු 22 වනදායී.

views906 Views
comment
ඔහු බලය අයුතු ලෙස භාවිත කළා..

බැසිල් රාජපක්ෂට නාමයෝජනා දෙනවාට විරුද්ධයි..
ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂට නාමයෝජනා දෙනවාට විරුද්ධයි.. බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

හිරු ටී.වී. HARD TALK විශේෂාංගයට එක්වෙමින් ඔහු සඳහන් කළේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කතා නොකරන බවයි.

‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදසු නෑ.'යයි ද ඔහු එහිදී කියා සිටියා.
views561 Views
comment
[1]      «      5140   |   5141   |   5142      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top