Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් දූෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයකුව අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලිසිය සමත්වී තිබෙනවා.  දූෂණයට ලක්ව ඇත්තේ මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයට ආසන්න ගම්මානයක පදිංචි දැරියකුයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.

සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සබන්ධතාවයක් තිබී ඇති අතර එම සම්බන්ධතාවයේම ප්‍රතිඵලයක් ලෙස දැරිවිය විසින් දුරකථන ඇමතුමක් ලබා දී සැකකාර පෙම්වතාව තම නිවසට ගෙන්වා ගෙන තිබෙනවා.

views497 Views
comment

englishtrans
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව තනිව තරඟ කරන බවට පලවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව මේ වනවිටත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බවයි.  

views1,014 Views
comment

පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් නිසාවෙන් තම පාසැල් කාලය පිළිබඳව බොහෝ දෙනෙකුගේ මතකයන් අලුත්වන්නට වුණා. එම වීඩියෝවෙන් දැක්වුණේ එකම පන්තියක සිටි මිතුරෙකු හා මිතුරියක අධිකරණයේදී විනිසුරුවරිය හා චූදිතයා ලෙස හමුවී දඬුවම් නියම වන සංවේදි මොහොතකුයි. විනිසුරුවරිය විසින් තම යහළුවා අධිකරණයේදී හඳුනාගන්නා අතර එයින් මිතුරාද ඇයව හඳුනාගෙන හඬාවැටෙන්නට වනවා.

ඒ අයුරින්ම තමන්ගේ නඩුකාර පෙම්වතිය මුණගැසෙන්නට අසාවෙන් කුලියට මිනීමැරූ ‘‘සිරා‘‘ නම් අයෙකු සම්බන්ධ කරගනිමින් ලියැවුණු සංවේදී පද පෙළක් අපවෙත ලැබී තිබෙනවා.

views621 Views
comment
englishtrans
ස්ත්‍රී සමලිංගික ආදරයක් මරණයෙන් කෙළවර වුණු අවාසනාවන්ත සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. 24 හැවිරිදි ජෙසිකා සහ 21 හැවිරිදි සමන්තා වර්ජිනියාහි වෛද්‍ය සිසුවියන්.

දිගු කලක් ගෙවී ගිය මිතුදම අතර තුර ජෙසිකාගේ සිතේ සමන්තා පිළිබඳ ආදරයක් ඇතිවෙන්නේ නොදැනුවත්වම. දිනක් ජෙසිකා තම මිතුරිය සිපගත් නමුත් සමන්තා එය සමලිංගික ආදරයක ආරම්භය යැයි සිතුවේ නෑ.

views1,199 Views
comment
views261 Views
comment
englishtrans
රාජිත, දුමින්ද දිසානායක හා අර්ජුනත් ගිහින්
අර්ජුන එජාපයට යන බවටත් කටකතා

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට සිය සුපුරුදු ලකුණින් ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර අවසන්.

එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජනතාව නියෝජනය කරන  තවත් සුළු පක්ෂ කිහිපයක් සන්ධාන ගතව තරඟ වදිනවා. කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තරඟ වදින පක්ෂ හා අපේක්ෂකයන් පිළිබඳව අවසන් තීරණයක් නැහැ.

views356 Views
comment
englishtrans
ඉදිරි මහ මැතිවරණයට  තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බලාපොරොත්තු වන බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා.

අනුරාධපුරයේ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

views537 Views
comment
englishtrans
ගාල්ල - සරෙන්තු කඩේ හන්දියේ පිහිටි ආපනශාලාවකට ඊයේ රාත්‍රි පැමිණි පිරිසක් එහි සේවකයින්ට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

එමෙන්ම මුදල් අයකැමිවරයාටද පහර දී මුදල් රැගෙන යන අයුරුත් එහි සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබුණේ පහත අයුරින්...

views327 Views
comment
englishtrans
හිරු වගේ වෙන්න පුලුවන් හිරුට විතරයි. ඊයේ රැය පහන් වෙද්දී ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික ඉතිහාසය උඩු යටිකුරු කරමින් එළිමහන් සංගීත ප්‍රසංගයක් සදහා පැමිණි වැඩිම ජන සහභාගීත්වයේ හිරු තබා තිබූ වාර්තාව හිරුම අභිබවා යද්දී කාට කාටත් මෙහෙම තමයි කියවුනේ. ඒ 17වන හිරු අභිමානය සමරමින් අම්පාරේදී පැවති HIRU MEGA BLAST ප්‍රසංගයට පැමිණි ජන ගඟ නිසයි.

ලංකාවේදී ජාත්‍යන්තර මට්ටමේ එළිමහන් සංගීත ප්‍රසංගයක අත්දැකීම ඔබට උරුම කරදෙන එකම කරළිය HIRU MEGA BLAST වේදිකාවයි. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති ගරු රේනෝ සිල්වා මහතාගේ තවත් අද්විතීය සංකල්පයකට අනුව ඇරඹි HIRU MEGA BLAST යනු අද වන විට ලාංකීය එළිමහන් ප්‍රසංග කලාවේ රන් සළකුණයි.

හිරුගේ 17 වෙනි සංවත්සරයේ උච්ච ස්වරය දසත පතුරන්නට අම්පාර H.M වීරසිංහ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති HIRU MEGA BLAST ප්‍රසංගය  ‘ලංකාවේ වැඩිම පිරිසක් එකවර නැරඹූ එළිමහන් සංගීත ප්‍රසංගය’ ලෙසින් ලාංකීය ප්‍රාසාංගික ඉතිහාසයේ රනින් ලියැවුණා.

ප්‍රසංගය ආරම්භය සනිටුහන් වෙද්දිත් ක්‍රීඩාංගණය දෙපසින් දිවෙන ප්‍රධාන මාර්ග දෙක ඇතුළුව අම්පාර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ල හිරුට ලබැඳි දහස් සංඛාත වූ ජනතාවගෙන් පිරී ඉතිරී ගියේ හිරුගේ ශක්තිය බලය ජීවමාන කරවමින්.

රොෂාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ෆ්ලෑෂ්බෑක් සංගීතයෙන් රසවත් වුණු සෙන්සේෂන් දඟකාර නර්තන වින්‍යාසයෙන් හැඩවුණු ඊයේ  HIRU MEGA BLAST ප්‍රසංගය දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ හඬින් බැබලෙද්දී .ඒ අපූර්වත්වය යළිත් ඔබම දෑසින් දැක විඳගන්න HIRU MEGA BLAST ප්‍රසංගයේ ඡායාරූප එකතුව මෙතනින් බලන්න.

views617 Views
comment
බිරිඳ බදාගෙන මං කීවා ‘‘දුවෙක් ඉන්නේ සුදූ, මං කීවනේ ඔයාට‘‘ කියලා

ජනප්‍රිය නළුවෙක් වුණු විශ්ව කොඩිකාර ළඟදිම පියෙක් වෙන්න යනවා කියන පණිවුඩය පසුගිය දවසක හිරු ගොසිප් අපි ඔබවෙත ගෙන ආවා. ඒ සුභා ආරංචිය දෙගුණ තෙගුණ වෙන පණිවුඩයක් මේ වෙනකොට අපිට අහන්න ලැබුණා.

 ඒ විශ්ව කොඩිකාර වගේම ඔහුගේ බිරිඳ බලාපොරොත්තුවෙන් හිටිය ඒ වාසනාවන්ත දවස දැන් උදාවෙලා තියෙනවා කියලා.
views954 Views
comment
ලොව ප්‍රධානම ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය මේ දිනවලදී පැවැත්වෙනවා.

මෙය ජුලි 12වන දින අවසන් වීමට නියමිත අතර එය නැරඹීම සඳහා ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක්ම නන්දෙසින් පැමිණ තිබෙන බවට වාර්තා වෙනවා.  මෙම තරඟාවලියෙන් ජයගන්නා අය හට පවුම් මිලියන තුනකට ආසන්න ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතයි.

views1,162 Views
comment
views681 Views
comment
මාදුරුඔය ඉසෙඩ්. ඩී ඇලට වැටුණු වන අලියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා. ඒ පැය 7 ක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි.

අලුත් ඔය ප්‍රදේශයෙන් මෙම වන අලියා ඉසෙඩ් ඩී ඇලට වැටී තිබුණේ  අලුයම් කාලයේදී. ඒ පිළිබදව ප්‍රදේශවාසීන් වන ජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව  අලියා බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කළා.

views412 Views
comment
එස්.බී. UNPයට එක්වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බව හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක පවසනවා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදීම ඉදිරියේදී සිදුකරන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

views281 Views
comment
englishtrans
එකම පන්තියේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු උසාවියකදී අහඹු ලෙස මුණ ගැසුණු අපූර්ව පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  ඒ විනිසුරුවරිය ලෙස හා චූදිතයා ලෙසයි.

නඩුව විභාග කරන්නට ප්‍රථම මීට පෙර තමන් හොදින් දැක පුරුදු මුහුණක් නිසා විනිසුරුවරිය චුදිතයාට කියා සිටියේ මට පළමුව ඔබගෙන් ප්‍රශ්ණයක් ඇසීමට ඇති බවයි.

views1,026 Views
comment
[1]      «      5141   |   5142   |   5143      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top