Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දණහිසේ ආබාධය හේතුවෙන් ලසිත් මාලිංග 20-20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වී ඇති බවට ඊයේ (18) වාර්තා වුණා.

මාලිංග වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ඉන්දියාව වෙත යැවීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඒ අවස්ථාව හිමිවී ඇත්තේ ජෙෆ්රි වැන්ඩසේටයි.

views332 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 114 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views407 Views
comment

englishtrans
‘‘මාලකට කරදර කරන්න ගෝඨා නායකත්වයට ගත්තට පස්සේ
නෝ කතා, නෝ සිනා..,
මට එක පෙම්වතියක් හිටියා, එයා මුස්ලිම්, ගෙදර අය දෙන්න බෑ කීවා,
මම ඇහුවා ඇයි අපේ මොනවා හරි අඩුයිද කියලා..‘‘

පහුගිය කාලේ කියපු ආන්දෝලනාත්මක කතා කීපයක් එක්ක ආචාර්ය මර්වින් සිල්වා හැමෝම අතරේ ප්‍රසිද්ධ වුණා. ඒ වගේම මාලක සිල්වාගේ ප්‍රශ්න වලදි වුනත් පුතාට ගහන්න ආව අයගේ තොරතුරු මර්වින් සිල්වා එළියට දැම්මට ඒ කාලේ ඔය ප්‍රශ්නේ ගැන වැඩිය කතා වුනේ නෑ.

මේ සිද්ධි ඔක්කොම අතරේ දැන් වැඩිය සද්දයක් නැතුව ඉන්න මර්වින් සිල්වා කරන්නේ මොනවද කියලා බලන්න හිරු ගොසිප් අපි ඔහුගේ ගෙදරට ගියා. ඒ ගිය ගමනෙදි දේශපාලනේ වගේම තමන්ගේ පවුලේ විස්තර ගැනත් ඔහු අපිට කීවා.
views554 Views
comment
englishtrans
අයියා මලෝ එක්ව පියෙකුව මරලා, ගෙදර අයට පොලුවලින් ගහලා
දුව උස්සන් ගුහාවට ගිහින්

නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයකුට පොලුවලින් මෙන්ම අතින් පහරදී ඔහුව ඝාතනය කොට පසුව ඔහුගේ දියණිය සප්තකන්‍යා කඳුවැටියට රැගෙන ගොස් ගල් ගුහාවක් තුළදී බරපතළ ලෙස දූෂණය කිරීම ඇතුළුව තවත් චෝදනා කිහිපයක්ම එල්වූ එකම පවුලේ  සහෝදරයන් තිදෙනකුට මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් බවට නිගමනය කළ නුවරඑළිය පළාත් බද මහාධිකරණය තිදෙනාටම මරණ දඬුවම නියම කර තිබෙනවා.

අයි. තිසේරා කමලදාස්, අයි. මහින්ද කුමාර් සහ අයි. මොහාන් රාජ් යන එකම පවුලේ සහෝදරයන් තිදෙනාට මෙසේ මරණ දඬුවම නියම වුණා.

views441 Views
comment
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඊයේ (17) පැවති ලෝක කුසලාන තරඟයේ දී T.M. ඩිල්ෂාන් අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට සමත්වුණා.

එහිදී ඔහු ලකුණු 83ක් රැස් කළ අතර එක් අවස්ථාවක ඔහු එල්ල කළ 6 පහරක්  ප්‍රේක්ෂකාගාරයේ සිටි පොලිස් නිලධාරියෙකුගේ පපුව ප්‍රදේශයේ වදින අයුරු කැමරාවේ සටහන්ව තිබුණා.

views291 Views
comment
englishtrans
පවුලේ සාමාජිකයන් සියල්ල සිරගත කළ ද තමා කිසිදිනෙක දේශපාලනයෙන් ඉවත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒකාබද්ධ විපක්ෂය කොළඹ - හයිඞ්පිටියේ සංවිධාන කර තිබූ ජනරැළියට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ තම ආණ්ඩුව සමයේ නිසි වාර්තා තැබීමකින් තොරව ණය ලබාගෙන ඇත්නම් ඒවා නොගෙවා සිටිය හැකි බවයි.

තමන් බලයට පැමිණියහොත් රට විනාඩි 10 ක් හෝ විදුලිය නොමැතිව අඳුරේ නොතබන බව ද ඔහු කියා සිටියා.

views371 Views
comment
පහුගිය කාලේ අලි පැටව් ගැන ලොකු ප්‍රශ්නයක් ආවා. අවසරයක් නැතිව මේ අලි තියාගෙන හිටපු අය අත්අඩංගුවට ගන්න රජය ඊට පස්සේ තීරණයා කළා. ඒ විදියට තියාගත්ත අය අතරේ මැති ඇමතිවරු පවා හිටියා.

ඔය අතරේ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ළඟත් අවසරයක් නැතිව අලි පැටියෙක් තියාගෙන ඉන්නවා කියලා කතාවක් පැතිරුණා. මේ සිද්ධියට ධම්මාලෝක හිමියන්ව අත්අඩංගුවට ගන්න පුලුවන්ද කියලා නීතිපතිගෙන් උපදෙස් පවා ගත්තා. අන්තිමට ධම්මාලෝක හිමියන්ට මේ සිද්ධිය නිසා බන්ධනාගාර ගතවෙන්න වුණා.

views680 Views
comment
ලංකාවේ හොරු කරන අමුතු අමුතු වැඩ ගැන CCTV කැමරාවලින් පහුගිය දවස්වල විස්තර එළියට ආවා. හැබැයි ඒ ගෙවල් වල හයි කරලා තිබුණු කැමරා වලින්. මේ කියන්න යන්නේ බස් එකක හයිකරපු කැමරාවකින් හොරෙක් මාට්ටු වුණු අවස්ථාවක් ගැන.

සිද්ධිය වෙලා තියෙන්නේ බදුල්ල - කොළඹ අර්ධ සුඛෝපබෝගී බස් රථයකදි. මීට දවස් 2කට විතර කළින් විදුලිය විසන්ධි වුණු වෙලාවක මේ බස් එකට මිනිස්සු ගොඩවෙලා තියෙන්නේ තමන්ගේ ගමනාන්තයට යන්න හිතාගෙන.

views387 Views
comment
englishtrans
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද පෙරවරුවේ පැමිණියා.

ඒ, ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිස් සමාගම කොළඹ නගර මධ්‍යයේ ඉදි කිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයේ මූලික අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් ගැන ප්‍රකාශයක් ගැනීම සඳහායි.

views302 Views
comment
යමුනා පුංචි හේවා කියන්නේ වැලිගම නගර සභාවේ මහජන නියෝජිතවරියක්. ඒ වගේම වැලිගම නගරයේ සංචාරක නිකේතනයක හිමිකාරිනියක්. ඇය පසුගිය 14 වැනිදා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණා.

ඇයගේම මෝටර් රථයේ නංවාගෙනයි ඇය පැහැරගෙන ගියා කියලා පොලිසිය සඳහන් කළේ. ඇයට හිමි නිවාඩු නිඛේතනයේ රැදී සිටියදී රාත්‍රී 10 - 11 අතර එසේ පැහැරගෙන ගොස් තිබුණේ එහි සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනෙකුගේ අත්පය බැඳ කාමරයකට දමායමින්.
views513 Views
comment
ඊයේ (10) උදෑසන දෙහිවල නිවසකදී එකම පවුලේ 4ක් මියගිය සිද්ධියේ නිවස ඇතුලත දර්ශන පෙළක් හිරු ගොසිප් අප වෙත ලැබී තිබෙනවා. මීට පෙර එම නිවසේ ඇතුලත් දර්ශන මාධ්‍යට නිකුත් කොට නොතිබුණු අතර එම ස්ථානයේ සිටි අයෙක් විසිනුයි මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ.  

මෙම හතරදෙනා මියයාමට හේතුව විදුලි උඳුන ගිනිගැනීමෙන් ඇතිවූ විෂ වායුවක් බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින්  අනාවරණ වී තිබෙනවා. මෙම ඡායාරූප වලද නිවස ඇතුලත දැඩි දුමාරයක් තිබූ බවට පෙනී යනවා.

views576 Views
comment
බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි ගැන හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණය

ග්‍රහ යුද්ධ 15ක් සිදුවීමට නියමිත 2016 වසරේ එයින් 9කටම බුධගේ සහභාගීත්වය දකින්න පුලුවන්.

ඉතින් එළැඹෙන 19වන සෙනසුරාදා සිදුවන බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන අයුරු පිළිබඳව  ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී නිශාන්ත පෙරේරා මහතා හිරු ගොසිප් තුළින් ගෙනෙන අනාවරණයයි මේ.

views309 Views
comment
englishtrans
කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට සහ වානිජ හා කළමණාකරන පීඨයට පසුගිය 29  වැනිදා සිට අධ්‍යන කටයුතු සදහා නවක සිසුන් එක්ව තිබෙනවා.

එහිදී නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් කණ්ඩායමක් නවක වදය ලබාදීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයනය කටයුතුවලට බාධා එල්ලවී ඇති බව වාර්තා වනවා.

views808 Views
comment
englishtrans
මියගිය ඥාති දැරිය කළින් දවසේ කෝල් කරලා
අම්මට ඇවිත් එක්ක යන්න කීවත්
අම්මා ආවේ නැතිලු

දෙහිවල - කවුඩාන පාරේ නිවසක් තුළ හතරදෙනෙකු මියයාමට හේතුව විදුලි උඳුන ගිනිගැනීමෙන් ඇතිවූ විෂ වායුවක් බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින්  අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා. මියගිය සිව්දෙනාගේ සිරුරු මේ වනවිට තැන්පත් කර ඇත්තේ කළුබෝවිල රෝහලේයි.

මහල් තුනකින් යුත් මෙම නිවසේ පහළ මහලේ සිව් දෙනෙකු පිලිස්සී මියගොස් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් ඊයේ (16) උදෑසන මෙම සිරුරු සොයා ගත්තා.

views346 Views
comment
englishtrans
ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ‘‘ජන සටන’’ විරෝධතා රැලිය අද සවස කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වෙනවා.
views261 Views
comment
[1]      «      5142   |   5143   |   5144      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top