අද පස්වරු 3.00 ට විතර බැතිමතුන් පූජාව පවත්වමින් හිටපු වෙලාවේ කෝවිල අසල ගසක තිබුණු බඹර කූඩුවක් එකපාරටම ඇවිස්සීමෙනුයි මෙන්න මේ බියකරු සිදුවීම වෙලා තියෙන්නේ.
බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු සිටින අතර, රෝහල්ගත කළ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.