Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
"තව මනුස්සයෙක්ගේ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක්ද ලැබෙන්නේ.... මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා" අසත්‍ය වීඩියෝව සම්බන්ධයෙන් කාවින්ද්‍යාගෙන් සටහනක්

- "තව මනුස්සයෙක්ගේ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක්ද ලැබෙන්නේ.... මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා" අසත්‍ය වීඩියෝව සම්බන්ධයෙන් කාවින්ද්‍යාගෙන් සටහනක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

202 Views

ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය චරිතයක්.


අද ඇය ගැන කතා කරන්න විශේෂම හේතුවක් මතුවෙලා තියෙනවා. ඒ, සමිතා මුදුන්කොටුව මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ අසත්‍ය ප්‍රකාශයක් සහ සංස්කරණය කරන ලද වීඩියෝවක් ගැන ඇයගේ දියණිය වන කවීෂා කාවින්දි විසින් තැබූ ෆේස්බුක් සටහන නිසාවෙනි...

තමන් ගැන මෙන්ම පවුලේ අය ගැන වරින් වර පැතිරෙන අසත්‍ය කටකතා හමුවේ නිහඬව සිටියත්, මෙවර සිදුවූ අසත්‍ය ප්‍රචාරය හමුවේ කවීෂා සිය කනගාටුව සහ අප්‍රසාදය මෙලෙස සටහන් කර තිබුණා.

"ඉවසං ඉන්නවා හැමදාම මොන මගුල දැම්මත්.. හැබැයි මේ වගේ බොරු කතා පතුරුවන එක ගැන නම් ඉවසන්නේ නෑ... ඇත්තටම අත පය තියෙනවා නම්, මෙච්චර කතා හොඳට ගොතලා බොරු දේවල් කියන්න, කරන්න, හදන්න වෙලාවක් තියෙනවා නං අනුන්ගේ ජීවිත ගැන බොරු නොදා තමන්ට වැඩක් වෙන දෙයක් කරගන්න උත්සහ කරන්න බැරි ද?

තව මනුස්සයෙක් ගෙ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක් ද ඒ ලැබෙන අමුතු ලල් එක? මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා, මම කෝටිපති ව්‍යාපාරකයෙක් එක්ක යාලූයි කිව්වා, මම බැන්ඳට පස්සේ මාසෙකින් divorce කිව්වා, මෑතකදී මම pregnant කියලා, දවස් කීපයකින් මගෙ ළමයා නැති වෙලා කිව්වා...

මෙවැනි නොයෙක් කටකතා පැතිරුණා. හැබැයි සමහර දේවල් ඉවසන්න අමාරුයි. මං ගැන ඕන මගුලක් දාගන්න, මට ඒක ඉවසන්න පුලුවන්. හැබැයි මෙවැනි දරුණු කටකතා මම ඉවසන්නේ නෑ...

මේ රටේ ලෝකේ වෙන දේවල් අප්පිරියයි... සමහර මිනිස්සුන්ගෙ හිත්වල තියෙන එවා අප්ප්‍රසන්ණයි... මනුස්සකං ඉහලින් තියෙන රටක් කිව්වාට කෝ? මනුස්සයෙක්ව රිද්දලා, ඔවුන් ව අසරණ කරලා දාන එක ද මනුස්සකම?

මගේ මම්මා (අම්මා ගෙ අම්මා) ගැන කියන කතාවක වීඩියෝවක් edit කරලා මේ video එකේ ඇතුලත් කරලා තියෙන්නේ... මේවා බලන බොහෝ දෙනාගෙන් කාරුණිකව ඉල්ලන්න තියෙන්නේ... ඔයාලා social media වල දකින හැමදේම විශ්වාස කරන්න එපා, අපි අපේ කටින් media වල දෙයක් කිව්වොත් ඇරෙන්න.

අපි හැමදාටම ජීවත් වෙන මිනිස්සු නෙමේ දෙයියනේ... මේ ඉන්න ටික කාලෙ වත් මනුස්සයෙක් ට සැනසීමෙන් ජීවත් වෙන්න දෙන්න තාමන් ගෙ පාඩුවේ අනෙකා රිද්දන්න වැඩ නොකර...

-කවී- ''

ලෙස පවසමින් කවීෂා සිය සටහන අවසන් කර තිබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top