Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කැවිලි රාශිය ඔබේ ලග්නයට බලපාන හැටි....
ලග්නයෙන් ලග්නයට හිරු ගෙනෙන විශේෂ අනාවරණය

බක් මාසය කියන්නේ භාග්‍යවත් මාසය කියන එක. ඉතිං මේ සිංහල අලුත් අවුරුද්ද හා බැඳී තිබෙන චාරිත්‍ර වාරිත්‍ර ගැන හුඟක් අය දැනුවත් නැහැ.

ඒ නිසාම මේ අලුත් අවුරුද්ද ලබන්නට දින කිහිපයක් තිබියදී කැවිලි රාශිය ගැන ඔබට කියන්න හිරු ගොසිප් අපි හිතුවා.

ඒ ගැන ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී නිශාන්ත පෙරේරා සවිස්තරාත්මකව කළ සංවාදයයි මේ.
views269 Views
comment

ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන  සුජීව සේනසිංහ  නදීකා සේනාධීර නමැති නිරූපිකාවක් සමග එකට සිටින ඡායාරූප කිහිපයක් නදිකාගේ instagram ගිණුමට මුදා හැර තිබෙනවා. ඇය එම ඡායාරූප  මුදාහැර තිබෙන්නේ ඔහු ඇයගේ පෙම්වතා බව පවසමිනුයි.

ඇය ගුවන් නියමුවරියක් ලෙස අධ්‍යාපනය ලබන තරුණියක් බවත් සදහන් වෙනවා.
views788 Views
comment

"මගේ ලගින් ඉන්න කෙනා සතුටින් තියනවා, කවුරු මොනා කිව්වත් කමක් නැහැ.."

"මේ පාරත් ගෙදර කෑම මේසෙට කොකිස් හදන්නේ මම තමයි..."

"මට සීයකට වුණත් රසට උයන්න පුළුවන්.."

නිරන්තරයෙන්ම ලස්සන සිනහවකින්  මුව සරසාගෙන ඉන්න ඇය හැමදාමත් පුංචි තිරයේ ආදරණිය පෙම්වතිය වුණා. සැබෑ ජීවිතයේදී ආදරණිය බිරිදක් වුණු ඇය නමින් අංජුලා රාජපක්ෂ. වසර ගණනාවක් දෙමාපියන් එක්ක එකතු වෙලා සිංහල අලුත් අවුරුද්දට සුදානම් වුණු අංජුලා මුල්මවරට ආදරණිය සැමියා එක්ක එකතු වෙලා අවුරුද්දට සුදානම් වෙනවා. ඒ ගැන වගේම අංජුලාගේ අලුත් තොරතුරු ගැනයි මේ.
views494 Views
comment
views275 Views
comment
වර්තමානයේ රථ වාහන අනතුරු පිළිබඳව පුවත් රැසක් අපට නිතර අසන්නට ලැබෙනවා.

එසේ සිදුවන අනතුරු වලින් රියදුරු ජීවිත මෙන්ම අකාලයේ මහ මඟ කරන මිනිස් ජීවිතද අහිමි වෙනවා.
views483 Views
comment
views282 Views
comment
"මංජුලට උසස්‌ තනතුරක්‌ ලැබෙන්න තිබුණ දවසේ තමයි මේක වු‍ණේ".
"මංජුල අම්මාට කතා කරලා අපි නාන්නයි හදන්නේ කියලා තියෙනවා"

හුළුගඟේ අතු ගංගාවක්‌ වන දළුඔයේ කළු පාලම අසල ප්‍රදේශයේ පෙරේදා (7දා) දියනෑමට ගිය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවිකාවන් 03 ක්‌ සහ සේවකයන් 02 ක්‌ සැඩපහරට හසුව ගසාගෙන ගොස්‌ මියගොස්‌ තිබුණා.

මෙලෙස මියගොස්‌ තිබුනේ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ෂෙරිලින් ඇන්ඩ්‍රියා බෙන්ස්‌ , 26 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ගජන් ශිවනාදන් , මොරටුව රාවතාවත්ත 06 වන පටුමගේ පදිංචි 23 හැවිරිදි ෆාතිමා නුස්‌පා නියාස්‌  සහ ගනේමුල්ල, පහළයාගොඩ පදිංචි 28 හැවිරිදි පෙරුම්බුලි ආරච්චිලාගේ සුසිල් මංජුල, කිරිඳිවැල මැද්දේගම පදිංචි මධුෂාන් ප්‍රියංකර ප්‍රේමකුමාර යන පස්‌දෙනායි.

මියගිය අය සමඟ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 19 දෙනකුගේ කණ්‌ඩායමක්‌ පෞද්ගලික සංචාරයක නිරතව සිටියදී මෙම අනතුරට ලක්‌වී තිබෙනවා.
views330 Views
comment
"ප්‍රේක්‍ෂකයෝ කවදාවත් ඒවගේ දේවල්වලට කැමැතිවෙන්නෙ නෑ..."

"නමුත් මමනම් එහෙම කරලා නැහැ.."

මේ දවස්වල හිරු රූපවාහිනියත් එක්ක එකතු වෙලා විශ්ව කොඩිකාර "අහස්‌ මාළිගා" හදනවා. ඒ වගේම බොහෝ නිර්මාණවලින් ඔහුව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
views276 Views
comment
මියගිය කාන්තාවගේ මව පොලිසියට පැමිණිලි කරලා....
බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර පසුව සැමියා ද සියදිවි නසාගත් බව මුලින් වාර්තාවුණා.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආතර් සිල්වා මාවතේ පිහිටි නිවසකදී සිය බිරිඳ පිහියකින් ඇන ඝාතනය කර පසුව සැමියා ද සියදිවි නසාගත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය බිරිඳගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු ඊයේ (8) සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

බිරිඳව ඝාතනය කර පසුව ඔහුද නිවස පිටුපස අඩි 75 ක් පමණ වන ගල් වලකට පැන සියදිවි හානි කර ගෙන ඇති බවට මියගිය කාන්තාවගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.
views392 Views
comment
"එදා ඒ කෙල්ලත් එක්‌ක හොඳටම බීලා, පෙති අරගෙන ඩාන්ස්‌ කරලා උපරිම ෆන් එකක්‌ ගත්තා.." 

"ඒ කෙල්ල සෙක්‌ස්‌වලට පුදුම කෑදරකමක්‌ තිබුණේ.."

"ගෙදර සල්ලි හොරකම් කරන්න පටන් ගත්තා.."

මේ තරුණයාගේ පියා රටේ ප්‍රසිද්ධ කලාකරුවෙකි. එමෙන්ම රජයේ ඉහළම ආයතනයක අධ්‍යක්‍ෂවරයෙකි. ගීතයක්‌ මෙන් ගලා ගිය ඔවුන්ගේ ජීවිතවලට කඳුළු එක්‌කාසු කරනු ලැබුවේ පවුලේ බඩපිස්‌සාය. පාසලේ හය, හත වසරේ සිට මත්ද්‍රව්‍ය සමඟ වැඩිවියට පත් වූ තම පුංචි පුතු සුමඟට ගැනීමට ඒ පියාට නොහැකි විය. දැන් ඒ කොලුගැටයා අවුරුදු විසි දෙකක තරුණයෙකි. ඇඟපත දැඩි වී මොළ ගෙඩිය වැඩුණ ද ඔහුට මත්ද්‍රව්‍යවලින් මිදෙන්නට නොහැකි විය. ඔහු දිනෙන්, දින අපායට ඇදිණි. අවසානයේ ඔහු නතර වූයේ පැල්මඩුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේය. අපි ඔහු ෆනී ලෙස හඳුන්වමු. මේ ෆනී කියන කතාවය.
views826 Views
comment
"ඒක මට ඉබේටම ලැබුණු ලොකු වරප්‍රසාදයක්‌.."

"හැංගිලා ජිවත් වෙන්නෙත් නැහැ.."

මාධවී  වත්සලා ඇන්තනී. මේ නමේ අයිතිකාරිය හැමෝම දන්න හදුනන ආදරේ ලබන චරිතයක්. කලාව ඕපපාතිකයක් නොවන ඇය මේ  දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. නිවේදිකාවක්, රංගන ශිල්පිණියක් වගේම බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන ඇය ගැන තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වී තිබුණා. මේ ඒ ගැනයි
views442 Views
comment
මැති ඇමතිවරුන් පක්ෂයෙන් ඉවත්ව නොයන බවට ලිපියකුත් දීලා....

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් අද (09) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.

පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිළ නිවසේදීයි.

එහිදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා තවදුරටත් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන්නේ ද ? නැද්ද යන්න පිළිබදව මෙහිදී තීරණයක් ගනු ඇති බවයි අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් පෙරේදා රාත්‍රියේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා.
views232 Views
comment
"මේ තත්ත්වය නිසා මම අවුරුදු පහක් කිසිම ටෙලි නාට්‍යයක රඟපෑවේ නෑ"
"හෙට වුණත් මම රඟපෑමෙන් අයින් වෙන්න පුළුවන්"
"කාවවත් ඇඟේ දාගෙන කරේ දාගෙන ආශ්‍රය කිරීමක් මගේ නෑ"

මිට වසර 20 ට පෙර රංගන ශිල්පිණියක් ලෙසින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු ඇය එදා සිට අද දක්වාම එකසේ ජනප්‍රියයි. 28 සිනමා සිත්තමට සුද්දී වුණු ඇය සේමිණි ඉද්දමල්ගොඩ නමින් කවුරුත් හඳුනනවා. කලාත්මක චරිත මෙන්ම වෙනස් චරිත තුළින් ජනතාව අතරට ආ සේමිණි වසර 5ක කාලයක සිට වැඩිපුර දකින්න ලැබුනේ නැහැ..

කෙසේ වෙතත් ප්‍රේක්‍ෂකයා තුළ අමතක නොවන මතක ඇය සනිටුහන් කරනුයේ රංගනය කෙරෙහි ඇය තුළ ඇති දක්‍ෂතාව නිසාමයි. හුදෙක් ජනප්‍රියත්වය පසුපස හඹා ගොස් ක්‍ෂණිකව මැකී යන තාරකා අතර ඇය සැමදා දිදුලන තාරකාවක් බව කවුරුත් දන්නා කාරණාවක්.ඇය ගැන සති අන්ත පුවත්පතක පළවූ සටහනක් පහතින් දැක්වේ.
views321 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වූ විවිධ නිර්මාණාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 199 වන සතියටත් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
views1,106 Views
comment
[1]      «      4801   |   4802   |   4803      »      [5616]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top