Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"නිහඬ වුණා ‍නෙවෙයි, එහෙම වෙන්න සිද්ධ වුණා.."

"අඬන්න ගන්නකොට ටික ටික ඒක මිනිස්සුන්ටත් එපා වුණා.."

ගයන්ත විජේරත්න කාලයක් මේ රටේ ජනප්‍රියම තරුවක්. නමුත් ඔහු දැන් නිහඬයි. ඔහුගේ අලුත් නිර්මාණ ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු ගැයූ  ‘රවුම් කඩේ’, ‘සුදු පාට මල් වැටුණු’  වැනි ගීත අදටත් ජනතාව අතරේ රැදී තිබෙනවා. මේ ඔහු ගැන පුවත්පතක සදහ වූ ලිපියක්.
views757 Views
comment

"ශලනියි මායි දෙන්නම එහේ නිතරම යනවා.."

"එයා නිසයි පොඩි වයසට අද මට මෙතෙන ඉන්න පුළුවන් වුණේ..."

ගයන්න නටන්න රගන්න හැමෝටම බැහැ. ඒ හැම දක්ෂතාවයක්ම තිබිලා එය සමාජගත කරන්න එහෙම නැතිනම් ජනතාව අතරට යන්නත් හැමෝටම බැහැ. වාසනාව දක්ෂතා හා කැපවීම තිබෙන කෙනෙකුට විතරයි සමාජගත වෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ ආදරණිය දියණිය අසේකාත් එහෙමයි. පියාගේ අනන්‍යතාවයෙන් සමාජයට ගියත් අද ඇය දක්ෂ නර්තන ශිල්පිණියක් නිසා බොහෝ දෙනා ඇයට ආදරේ කරනවා. මෙවර අවුරුද්ද සමරන්නේ කොහොමද කියලා ඇය පුවත්පතකට කතා කරලා තිබුණේ මේ විදිහටයි.
views492 Views
comment

ගඟේ ජල මට්ටම එකපාරටම ඉහළ ගිහින්..

මහනුවර, රත්මලාන, වැල්ලවත්ත තරුණියන්...

ඊයේ (07) මහනුවර - පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ අතු ගංගාවක් වන දළු ඔයේ කළු පාලම අසල නෑමට ගිය පිරිසක්  දියේ ගසාගෙන යාමෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය පිරිස අතර තරුණියන් තුන්දෙනෙකු සහ තරුණයින් දෙදෙනකු සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. 
views350 Views
comment
views400 Views
comment
"බෙල්ලේ වැල දාගන්න මට වුවමනා වෙලා නෑ..."

"ප්‍රේක්ෂකයෝ මාත් එක්ක හරි තරහයි..."

"මං ගැන කතා හදන්නේ ප්‍රේක්ෂකයොමයි...."

ගයාත්‍රී ඩයස් රංගන ශිල්පිනියක් විදිහට බොහෝ ජනප්‍රිය චරිතයක්. ඒ නිසාම කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සෙත් නිතර ඇය ගැන කතාබහට ලක්වනවා. මේ පුවත්පතක පළ කර තිබූ ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක්.
views520 Views
comment
"ඒ තරම්ම සුන්දර මතකයක් මගේ ජීවිතයේ තවත් නැති තරම්.."

"උඳුවැල් හොරෙන් කාලා ගුටිත් කාලා තියෙනවා.."

සිංහල අවුරුද්ද උදාවෙන පණිවුඩය අපට කියන්නේ අවුරුදු කොහා. වත්තේ උස ගහක මුදුනේ වහලා ගමටම ඇහෙන්න කොහෝ කියමින් කොහා ගෙනෙන මේ සුබ පණිවුඩය තහවුරු කරන්නේ රතු පාටින් පිපෙන එරබදු මල්. ඒ එක්කම අඹ, කජු වැනි ගස්වල පලතුරු පිරෙන්නට හැදෙන්නෙත් බක් මාසයේදීයි. අවුරුදු එනවාට වැඩියෙන්ම කැමැති පුංචි අපියි. ඒ ලස්සන ඇඳුම් අඳින්න, රසවත් කැවිලි කන්න, යහළු යෙහෙළියන් එක්ක හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබෙන නිසා. මේ ඇය පුංචි කාලයේ ඇයට අවුරුද්ද දැනුණු හැටි. එහෙත් ඇය අවුරුද්දේ වඩාත්ම කැමැති දවස වුණේ හිස තෙල් ගාන දවසයි. පියා ගමේ වෙද මහත්තයෙක් නිසා ගමේ අය නැකතට හිස තෙල් ගාන්නට ආවේ ඇගේ ගෙදරටයි.
views615 Views
comment
"ඇත්තටම විජය කියන්නේ මගේ පණ.."

"නොනගතය වෙලාවට අපි තුන්දෙනා එක්ක විජය පන්සල් ගියා.."

"හැමදේම දීලා ගියාට ඒ පාළුව පුරවන හැටි අපිට කියලා ගියේ නැහැ.."

විජය නන්දසිරි කියන්නේ සිංහල සිනමාවේ වගේම පුංචි තිරයේ හිටපු හොදම හාස්‍ය නළුවා. ඔහු ජනප්‍රිය වෙන්න එතරම් කාලයක් ගියේ නැහැ. ඔහු මිය ගිහින්. නමුත් ඔහුගේ නම, රූපය, මෙන්ම රාගපෑම තවමත් ජිවත් වෙනවා. අදටත් ඔහුට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද දේවිකා මිහිරාණි  මේ විදිහට  පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි
views530 Views
comment
දරුවාට මරණය කැඳවාගෙන ආවේ කුරුමිණියෙක්..
"අපි මලක් වගේ බලාගත්ත දරුවා හැමදේම නැතිකරලා ගියා"

කුරුමිණියෙකු උගුරේ සිරවීමෙන් මියගිය මාස 11ක් වයසැති දරුවෙකු පිළිබඳ පුවතක් බියගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

නෙත් මානයේ තබාගෙන දරුවන් රැක බලා ගත්තත්, එයත් දරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව මෙම පුවත යළි යළිත් තහවුරු කරනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට  මුහුණ දුන්නේ බියගම පදිංචි සස්මිත පෙරේරා, පුංචි පුතුයි.
views321 Views
comment
views306 Views
comment
views379 Views
comment
"මුලින්ම මම කාන්තා ඇදුම ඇදලා පාරට බැස්ස දවසේ  අපහසුතාවයට පත් වුණා.."

"ආදරේ කිහිපවතාවක් දැනිලා විදලා විදවලා තියෙනවා.."

"විවාහ වුණත් නැතත් මම ළමයි හදනවා.."

ලිංගික සංක්‍රාන්තිකයින්  කියන්නෙත් මනුෂ්‍යයෝ. ඔවුන්ටත් අනිත් අයට වගේම හැගීම් දැනීම් තිබෙනවා. ලිංගික සංක්‍රාන්තිය නිසා මෙරට වඩාත් කතා බහට ලක් වුණේ භූමී හරේන්ද්‍රන්. කුමුදු කියන තරුණයා ලිංගික පරිවර්ථනයක් කරගනිමින් භූමී වෙද්දී පිරිමියෙකුගේ ශරීරයේ ගැහැණු ඇදුම් දැවෙටමින් තිබෙද්දී බොහෝ දෙනා ඔවුන් දෙස බලනවා. බලා ඔච්චම් කරනවා. මැයත් ඒ පීඩන සියල්ල දරාගත් දිරිය හිතක්. ඒ හිතට හිරු ගොසිප් අපි ආරාධනා කළා ඇයගේ හැගීම් කතා කරන්න.
views443 Views
comment
2014 අප්‍රේල් හයවෙනිදා සිදුවූ දේ....
තරගයේ වීරයා සම්මානය කුමාර් සංගක්කාරට...

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තවත් ස්වර්ණමය මතකයක් ඉතිරි කල දිනයක් ලෙසයි අද දිනය(අප්‍රේල් 06) සැලකෙන්නේ.

ඊට හේතු වුනේ 2014 අප්‍රේල් හයවෙනිදා රාත්‍රියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දියාව කඩුළු 6කින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමයි.

මෙය ශ්‍රී ලංකාව දිනාගත් දෙවන ලෝක කුසලානය ලෙසයි ඉතිහාසයට එක් වුනේ.
views375 Views
comment
"ඒ වෙලාවේ මගේ අත් බැදලා තිබුණේ.."

"එයට හදවත ගැහෙන වේගයද මනින්න පුළුවන්.."

ඇපල්' සමාගම විසින් නිෂ්පාදනය කරන අත් ඔරලෝසුවක සටහන් වී තිබූ දත්ත, මිනීමැරුම් නඩුවක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇත.

මිර්නා නිල්සන් 2016 දී ඝාතනය වන විට ඇය 'ඇපල්' අත් ඔරලෝසුවක් පැළඳගෙන සිටියාය.

මිර්නාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය වන කැරොලයින් නිල්සන්ට චෝදනා එල්ල විය. නමුත් ඇය පවසා සිටියේ නිවසට ඇතුළු වූ පුරුෂයන් කණ්ඩායමක් සිද්ධිය වන අවස්ථාවේ ඇයව බැඳ දමා තිබූ බවයි.
views620 Views
comment
දෙවියන්ට පූජා කරන්නද මුව මස් ගෙනල්ලා දෙන්නේ...

මුව මස්‌ කිලෝ 20 ක්‌ කතරගම කඩවර දේවාලයේ ශීතකරණයෙ තබාගෙන සිටි කපුමහතාගේ සේවය වහා අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතාගේ උපදෙස්‌ මත ක්‍රියා කළ බව බස්‌නායක නිල කාර්යාලයේ පරිපාලන ලේකම් සිඩ්නි තන්ත්‍රිගේ මහතා පවසනවා.

ඉතා රහසිගතව මෙම මස්‌ තබාගෙන සිටීම සම්බන්ධව තමන් දැඩි කම්පනයට පත් වූ බවත් නැවත කඩවර දේවාලයේ කිසිදු අයුරකින් මස්‌ මාංශ හා පිළි දැ පූජාවන්ට තැබීමට ඉඩක්‌ නොදෙන බවත් දෙවියන්ට අවශ්‍ය පලතුරු පූජාවන් පමණක්‌ තැබීමට කඩවර දේවාලයට නව නීතියක්‌ද පැන වූ බව බස්‌නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ.
views658 Views
comment
සිරුර තැන්පත් කරපු මිනී පෙට්ටියත් රත්‍රන්....

ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.

වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo නමැති ව්‍යාපාරිකයෙක්.
views888 Views
comment
[1]      «      4802   |   4803   |   4804      »      [5616]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top