Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.."

"මට තියෙන ආදරේ නිසාම හැම වැඩක්ම නතර කරලා මෙහේ ආවා..."

උදාරි වර්ණකුලසුරිය කියන්නේ හැමදාමත් හැමෝගෙම ආදරේ දිනු නිළියක්. මේ දවස්වල හිරු රූපවාහිනියෙ විකාශය වෙන “අහස් මාලිගා” නාට්‍යයෙනුත් ඇයව දකින්න ලැබෙනවා. පසුගිය දවසක ඇයව පිරිසක් විසින් පැහැරගෙන තිබුණා. ඒ ගැන ඇය මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි
views535 Views
comment

“අංකල් ගෙන් අහන්නකො දුවේ, එයා කැමති නම් මම එක්කන් යන්නම්”
"දරුවො ටික ඇන්ටි එක්ක ගිහිං ඉක්මනින් අයිනට වෙලා නා ගෙන එන්නකෝ"

හිනිදුම - නුගගල මංසන්ධිය අසලින් ගිං ගඟේ  දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය සහ ඇයගේ යෙහෙළියන් දෙදෙනෙකු පසුගිය 31 වනදා දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස මියගියේ බටහිර හිනිදුම පදිංචි 39 හැවිරිදි අනෝමා ශ්‍යාමලී ලියනගමගේ සහ ඇගේ 14 හැවිරිදි දියණිය වු මිනුරිකා ශ්‍යාමලීයි.

දියණියගේ යෙහෙළියන් වු තලංගල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි රවින්දි යසස්මිණි සහ මාපලගම ප්‍රදේශයේ පදිංචි කවීශා අංජලී ද මෙලස දියේ ගිලීමෙන් මියගියා.
views553 Views
comment

"අපිට ජීවිතත් එපා වෙලා තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ"
"සමහර දවස්වලට අපි ඉස්කෝලේ යන්නේ නැහැ පොත් තෙමුනම රෙදි තෙමුනම"

හිසට සෙවණක් යනු හැම කෙනෙකුගේම සිහිනයක්. නමුත් ඒ සිහිනය තවදුරටත් සිහිනයක්ම වූ අසරණ පවුලක් පිළිබඳව අපට වාර්තා වුණේ බලංගොඩ එගොඩවලේබඩ  ප්‍රදේශයෙන්.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද නාය යාමේ අනතුරු ඇගවීම් හේතුවෙන් 2016 වසරේදී තමන් ජීවත් වු නිවසින් ඉවත්වන්නට මේ පවුලේ සාමාජිකයන්ට සිදුවනවා.
views386 Views
comment
බෝතල් 250කට අධික තොගයක් සොයාගෙන....
මත්පැන් බෝතලයක් රුපියල් 8000කට වැඩි මුදලකට අලෙවි කරලා...

රජයට කෝටි ගණනක ආදායමක් අහිමි කරමින් දීර්ඝ කාලයක සිට ආගමන විගමන නිලධාරීන්ගේ කටුනායක ගුවන් තොටුපලේ පිහිටි විවේකාගාරය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ගබඩාවක් අනාවරණ කර ගැනීමට හිරු ටී.වී. සී.අයි.ඒ. කණ්ඩායම සමත් වී තිබෙනවා.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදීයි අදාළ මත්පැන් ගබඩාව පිළිබද තොරතුරු අනාවරණ වී ඇත්තේ.
views291 Views
comment
ඉෂාරා සඳමිණි කියන්නේ පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිණියක්.

ඇය 2015 වර්ෂයේ විවාහ වුණේ නීතිඥයෙකු වගේම රංගන ශිල්පියෙකු වූ අනුර පතිරණ එක්කයි.

මේ දෙන්නගේ තෙවන විවාහ සංවත්සරය යෙදී තිබෙන්නේද ලබන මැයි මාසයේ දිනයකයි.
views778 Views
comment
නිරූපන ශිල්පිණි පියුමි හංසමාලී නිතර නිතර සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්.

ඇය සරාගී ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමෙන් ඉදිරියෙන් සිටින නිරූපිකාවන්ගෙන් එක් අයෙක්.

මෑත කාලයේ ඇය පිළිබඳව කතාබහට ලක්කෙරුනේ ඇය රංගනයෙන් දායක වන ඉන්දියාවේ රූගත කිරීම් සිදුවන චිත්‍රපටයක් ගැනයි.
views7,228 Views
comment
englishtrans
views249 Views
comment
"දැන් එළියට බහින්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා"

"හැම වෙලාවෙම මම උත්සාහ කළේ වෙනස්‌ විදිහේ දෙයක්‌ කරන්න"

සංගීත ලෝකයේ අපූර්ව ගායකයෙක් ලෙස රසික හදවත්වල ගැඹුරුම ස්ථානයේ නමක් රැඳවු කලාකරුවෙක් ලෙස බාචී සුසාන් හඳුන්වාදෙන්න පුළුවන්.

ප්‍රසංග වේදිකාවෙන් ආක්‍රමණය කරමින් සංගීත කලාව තුළ සුවිශේෂ වූ වෙනස්කම් රැසක් සිදුකළ බාචී සංගීත කණ්‌ඩායමක නියාමක ගායකයකු ලෙස අද දකින්නට නැති වුණත්, සාර්ථකව තමන්ගේම ගමනක්‌ යන බාචි ඔහුගේ අලුත් තොරතුරු කිහිපයක් ගැන පුවත්පතකට කියලා තිබුනේ මෙහෙමයි.
views360 Views
comment
තුන්වන දරුවා බිහිකිරිමට සුදනම්ව සිටි මවක්..

බිළිදාගේ ගෙල ප්‍රදේශයේ තිබූ අසාමාන්‍ය තත්වයක් නිසා සැත්කම කරලා..

මව් කුසයේ සිටියදී බිළිඳෙකුට සාර්ථක ශල්‍යකර්මයක් සිදුකිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එම ශල්‍යකර්මය සදහා පැය දෙකක පමණ කාලයක් ගතවී ඇති බව සදහන්. මෙලෙස මව්කුස සිටියදී බිළිඳෙකුට මෙරට රෝහලක සාර්ථක ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවටයි.
views342 Views
comment
views268 Views
comment
"සෝමේ ලංකාවට ආවේ සරෝජා වෙනුවෙන්.."

"ඒ කටහඬ අහන්න මම පුදුම දුකක් වින්දා.."

"එවන ලියුම කියවන්න මම කොයිතරම් මඟ බලාගෙන.."

සෝමරත්න දිසානායක රේණුකා බාලසුරිය කියන්නේ සිංහල සිනමාව උඩු යටිකුරු කළ නිර්මාණකරුවන් යුවලක්. මේ දෙදෙනාගේ ආදරේ නිසා නිර්මාණාත්මක සිනමා කෘති බොහොමයක් සිනමාවට බිහි වුණා. සිනමාපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය ඇයගේ අතීතය මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
views6,359 Views
comment
"මම ඉන්නේ වෙනමම ලෝකෙක. ඒකටයි මම ආස.."

"ඒ කැපිල්ලෙන්ම මට අත හුරුවුණා.."

"අම්මා අවුරුදු දහ අටේදී විවාහ වෙද්දී ඒ සියලුම දේ අතහැරලා.."

අනුෂ දනයන්ති කියන්නේ නිලියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තනයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ වගේම ඇය නිරන්තරයෙන්ම විලාසිතා මවන්නියක්. ඇයගේ සියලුම ඇදුම් විලාසිතා නිර්මාණය කරගන්නේ ඇයම නිසා විලාසිතාවෙදී ඇයව කැපී පෙනෙනවා. මේ ඇය ගැන පුවත්පතක සදහන් කළ ලිපියක්.
views329 Views
comment
"මටත් පුදුමයි මේ තරම් ආදරයක් මට ලැබෙන්නේ කොහොමද කියලත්..."

"සාරි ව්‍යාපාරයක් පටන් ගත්තා, ඒ අය ඒ සාරි ඇඳලා හිටියේ ඒකයි .."

දිනක්ෂි ප්‍රියසාද් කියන චරිතය ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න ඕන නැහැ. ඒ තරමටම හැමෝටම ඇයගේ රූපය, රගපෑම වගේම නම මතකයි. හැමදාමත් ආදරේ විදින දිනක්ෂි පසුගියදා උපන් දිනේ නිසා කතා බහට ලක් වුණා. ඇය ඒ ගැන වගේම අලුත් තොරතුරු පුවත්පතකට කතා කර තිබුණේ මේ විදිහටයි.


views977 Views
comment
හිරු සී.අයි.ඒ හරහා හෙළි කළ ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයෙන් ස්ථාපිත කරන දැන්වීම් පුවරු සංවිධානාත්මක පිරිසක් ගලවා ඉවත් කරන බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක මහතා පවසනවා.
 
මේ පිළිබඳව සොයා බැලීමට හිරු සී.අයි.ඒ අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් ආශ්‍රිතව ගැවසෙන මැරයින් එහි යන පිරිස් වෙත මරණීය තර්ජන එල්ලකරන අයුරුද අප කැමරා කාචයේ සටහන් වුණා.
views648 Views
comment
"අම්මටයි තාත්තටයි ලැබුණු වැරදි තීන්දු නිසා ලොකු වුණාම මම විනිසුරුවරියක් වෙනවා"

"ඒ නිසා මේ වගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ"

2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ලංකාවේ බොහෝ සාපෙළ සිසුන්ගේ විශිෂ්ඨ ප්‍රතිඵල ගැන පුවත් රැසක් අපට අසන්නට ලැබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් පුවතක් ගැනත් වාර්තාවුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳ ඇත්ත විස්තරේ දැනගන්න හිරු ගොසිප් අපි විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශට කතා කළා.
views1,649 Views
comment
[1]      «      4803   |   4804   |   4805      »      [5615]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top