Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



views228 Views
comment

පාරිසරික විපත් , ජලාශ්‍රිත විපත් බහුල කරන වසරක් ...

ලග්නයෙන් ලග්නයට හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණය...

2018 වසර බොහෝම තීරණාත්මක වසරක්. මෙය පාරිසරික විපත් බහුල කරන වසරක් ලෙසින්ද ඒ විතරක් නොව ජලාශ්‍රිත විපත් බහුල කරන වසරක් බවත් විවේක කාල වලදී ගංගා ඇළ දොළ ආශ්‍රිතව ස්නානය කිරීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතු බවත් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා පවසනවා.
views601 Views
comment

දින ගණනාවක් දේවාලය තුළ තබාගෙන දූෂණය කරලා....

ගෙල සිරකර මරා දමා පසුව ගලකින් දෙවරක් හිසට පහර දීලා....

අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිදුවීම මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්වී තිබෙනවා. එසේ ඉතා කෲර අන්දමින් දූෂණයට ලක්ව මරණයට පත්ව තිබු‍ණේ ඉන්දියාවේ කාෂ්මීර ප්‍රදේශයේ මුස්ලිම් එඬේර ජන කොටසකට අයත් අසීෆා බානෝ නම් දැරියයි.
views426 Views
comment
උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ (14) දිනයේදී නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නට හිරු ටී.වී.කටයුතු කළා. ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු තුළින්.
 
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන ආකාරය නාට්‍යානුසාරයෙන් මෙහිදී රඟ දැක්වුණා. මෙවර සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන වැඩසටහන පැවැත්වුණේ වෙන්නප්පුව - ඇව්න්ඩ‍්‍රා ගංගාරා හෝටල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්.

ඊට සියයකට අධික ප්‍රවීන හා ජනප්‍රිය කලා ශිල්ප ශිල්පිනියන් හා නර්තන ශිල්පීන් සහභාගී වුණා.

නිරන්තරයෙන් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීපකරණ හිරු ටී.වී. උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී ඔබට නවමු වූ අත්දැකීමක් ළඟා කරමින් ‘‘සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුදු‘‘ සැමරූ අයුරු පහතින් නරඹන්න...


සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න..
views316 Views
comment


සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න..

views271 Views
comment
views218 Views
comment


සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව, හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ සිට අලූත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සදහා එක්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුථ පවුලේ සැම එක්ව සුබ නැකතට ලිප ගිනි මොළවා අලූත් අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් නව වසරේ උදාව සැමරීය.

වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ ඛෙලි පැළයක් ද රෝපණය කළේය.

අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සදහා ද ජනාධිපතිතුමා එක්විය.

උදාවූ සිංහල හා හින්දු අලූත් අවුරුද්දට ජනාධිපතිතුමා වෙත සුබපැතීමට මැති ඇමතිවරුන්, කලාකරුවන් හිතවතුන් මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර, ඔවුන් සියලූදෙනා ඉතා සුහදව පිළිගත් ජනාධිපතිතුමා ආහාර අනුභව කිරීමේ නැකතට එම සියලූදෙනා එක්කර ගනිමින් ඔවුන්ට ආහාරපාන වලින් සංග්‍රහ කළේය.
views296 Views
comment
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රෙක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම ඊයේ (13) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙම වැඩසටහන පැවැත්වුනේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන තුළිනුයි.
views1,082 Views
comment
"එයාට ගනුදෙනු කරන්න ලොකු කොළ තමයි ඕනේ.."

"ලැබෙන කාලේත් එක්ක තමයි ඒක තීරණය කරන්නේ.."

හැමෝම හිනස්සන ඔහු හාස්‍ය රංගන ශිල්පියෙක්. රජිත හිරාන්. පොඩ්ඩෝ දෙන්නත් එක්ක මෙවර අලුත් අවුරුද්ද සමරනවා. ඔහු ඒ ගැන පුවත්පතකට මේ විදිහට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
views893 Views
comment
"ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ, ඒ නිසා සීමා කර ගන්න ඕන.."

"හොඳම නිළිය වීමේ ආසාව නැතිවෙලා නැහැ.."

උමයංගනා වික්‍රමසිංහ විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයින් අතර රැදුණු නිළියක්. ඒ නිසා ඇයට බොහෝ දෙනා ආදරේ කරනවා. සිනමාව, පුංචි තිරය, වගේම වේදිකාවට සමීප ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක් මේ.


views319 Views
comment
"ඇඳුම් ඇඳීම සම්පූර්ණයෙන්ම  අත්හැරලා.."

"සුන්දරත්වය හැමදාම විඳින්න, අපට එකතුවන්න. ඇඳුම් නැතුව..."

නිරුවත යනු විවාදාත්මක මාතෘකාවකි. මිනිසුන් නිරුවතින් ඉපදුන ද, නිරුවතින් ජීවත් වීම ශිෂ්ට සමාජය විසින් ප්‍රතික්‌ෂේප කරන්නා වූ සමාජ රීතියකි. එසේ ජීවත්වන්නන් ම්ලේච්ඡයන් ලෙස කොන් කරනු ලැබ සිටිති. ඔවුන් ජීවත්වනු ලබන්නේ ශිෂ්ට සමාජයෙන් ඈත්ව ගණ වනාන්තරවලය. ඔවුන් වනචාරී ම්ලේච්ඡ ගෝත්‍රිකයන් ලෙස හඳුන්වනු ලබති. ඇමසන් වනාන්තරයේ අදටත් මෙම ගෝත්‍රිකයන් ජීවත් වන අතර ඔවුන් මේ නවීන ශිෂ්ඨ සමාජය සමඟ සබඳතා පවත්වන්නේ නැත. නමුත් නූතන ශිෂ්ට සමාජයේ නවීන මිනිසුන් නිරුවතින් ජීවත් වන නවීන ගම්මානයක්‌ පිළිබඳව මෑතකදී වාර්තා වී තිබේ.
views1,086 Views
comment
views468 Views
comment
කවදත් නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු ටී.වී., හෙටින් උදාවන සිංහල - දෙමළ අලුත් අවුරුද්දටත් නවමු අත්දැකීමක් ඔබට ගෙන එන්නට සූදානම්.

ඒ සූර්ය සිංහළේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන සමඟින්.

views248 Views
comment


හැම බක්මහේම තරුණ තරුණියන් කලඑළි බහිනවා අවුරුදු කුමර කුමරියෝ විදිහට. එලෙස දෙවන වතාවටත් හිරු නාලිකාවෙන් අවුුරුදු කුමර කුමරියන් කලඑළි දක්වන්න නියමිතයි.

" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2018" පළමු වටයේ සහ දෙවන වටයේ තෝරා ගැනීම් පසුගියදා පැවැත්වුණා.

එයට තරගකරුවන් දසදහසක් පමණ සම්බන්ධ වෙන්න අයදුම්පත් ඒවා තිබුණු අතර ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ විනිසුරු මඩුලු 2ක් යටතේ විනිශ්චයට ලක් වුණා.

ඒ අතුරින් තෝරා ගත්  තරගකරුවන් අති විශාල සංඛ්‍යාවක් අතුරින්  ජයග්‍රාහී තරඟකරුවන් අතරින් හිරු අවුරුදු කුමරා කුමරිය තේරීම අද දිනයේදී සිදු කෙරෙනවා.

කෝකිල වසන්තයේ හිරු අවුරුදු සිරිතට අවුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍යය හිරු අවුරුදු කුමරා කුමරිය 2018 අද දිනයේ විකාශය කෙරෙනවා.

ටෙලිවිෂන් මණ්ඩපයට හිරු කුමර කුමරියන් වඩින ශ්‍රී සුභ නැකත අප්‍රේල් මස 13 වනදා එනම් අද රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින්  බලාපොරොත්තුවන්න.
views241 Views
comment
"අමතක කරන්න බැරි ටැටූ දෙකක් තියෙනවා"
"අඩ නිරුවත දැන් සාමාන්‍ය දෙයක්"
"කියන්න බැරිතරම් කැපිලි කෙටිලි තාමත් තියෙනවා"

අපේ රටේ සිටින සරාගී නිරූපිකාවන් අතර යොවුන් රංගන ශිල්පිනී ශෂී හේවගේ ගැන නිතරම කතාබහට ලක්වෙනවා.  

නිරූපන ක්ශ්‍රේතයේ ඡායාරූපවලට මෙන්ම මියුසික් වීඩියෝ වලටද ඇය පෙනී සිටිනවා.

කෙසේ වෙතත් ඇය මේ දිනවල ස්වීඩනයට නිතර නිතර යන්න එන්න ඇය පටන්ගෙන තිබෙන බව ආරංචි වුණා.
views487 Views
comment
[1]      «      4800   |   4801   |   4802      »      [5619]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top