Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මවගෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ල මෙන්න...!

පෙම්වතුන්ගේ දිනයේ හොර රහසේ බාලවයස්කාර පෙම්වතිය රැගෙන යාමට පැමිණි පෙම්වතා යතුරුපැදි අනතුරක සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පෙම්වතිය මහ මඟ අතරමං වූ පුවතක් පොල්පිතිගම පොලිසියේ රථවාහන අංශයෙන් වාර්තා වේ.

පොලිසියේ රථවාහන අංශය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
views314 Views
comment

වවුනියාව නෙලුම්කුලම කූමාංකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ගිණුමකට විදේශ රටකින් එවා තිබූ රුපියල් ට්‍රිලියනයක මුදලක් (රුපියල් කෝටි ලක්ෂයක්) ලබාගැනීම සඳහා එම පුද්ගලයා පැහැරගෙන යෑමට කොළඹ සිට වවුනියාවට පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම කණ්ඩායමට නායකත්වය දුන් පිළියන්දල පදිංචි කාන්තාවක් හා බන්ධනාගාර නිලධාරියකු ඇතුළු හයදෙනකු සිටින බව වවුනියාව පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
views350 Views
comment

ආලීයා එක්ක සම්බන්ධේට මොකද්ද වෙන්න යන්නේ..?

බොලිවුඩයේ නමක් දිනා සිටින රන්බීර් කපූර්ගේ පෙම් හබද ඔහු තරමටම බොලිවුඩයේ ප්‍රසිද්ධය. රන්බීර් කපූර් සිනමා නිළියන් කිහිපදෙනෙකු සමඟම පෙම් සබඳතා පවත්වා ඇති අතර ඔහුගේ පෙම්වතියන්ගේ නාම ලේඛනය බොහෝ දිග එකක් වන අතර ඔහුට බොලිවුඩය තුළ පෙම්වතියන් කිහිපදෙනෙකුම සිට ඇත.

මේ අනාවරණය ඔවුන් පිළිබඳවයි.............
views414 Views
comment
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, සිදු වූ බව කියන බුකී ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉන්දීය මහාරාශ්ට්‍ර ප්‍රාන්ත පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මුදල් විශුද්ධිකරණය යටතේ, පසුගියදා අත්අඩංගුවට ගත් සචින් ජෝෂිගේ ගිණුම් තොරතුරු විශ්ලේෂණය කිරීම ද ආරම්භ කර ඇති බවයි.
views234 Views
comment
මයික්‍රොසොෆ්ට් සමාගමෙනුත් අනතුරු ඇඟවීමක්...!

එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන ෆයිසර් වෙතින් කොවිඩ් -19 එන්නතෙහි තාක්ෂණය සොරකම් කිරීමට උතුරු කොරියාව උත්සාහ කළ බව දකුණු කොරියානු බුද්ධි අංශ නිලධාරීහු පවසති.

දත්ත සොරකම් කර ඇත්නම් එය සිදු කළේ කුමට ද යන්න දැනට පැහැදිලි නැත.
views519 Views
comment
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ ධම්මික බණ්ඩාර කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත් අසත්‍ය බව ඔහුගේ සමීපතමයෙකු පවසනවා.
views276 Views
comment
 ‘කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබෙනවා.  
 
 මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.
views260 Views
comment
2021 IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය අද මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ඉන්දියාවේ චෙන්නාහිදී ආරම්භවීමට නියමිතයි.
 
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයින් 292 දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.
views299 Views
comment
තම පියාගේ සිහිනයක් වෙනුවෙන් තෙළි තුඩින් අපූරූ චිත්‍ර මවනා තරැණියක් ගැන පසුගිය දවසක අපට තොරතුරු වාර්තා වුනා.
 
ඇය  නාඋල, අරංගලයාය ප්‍රදේශයේ පදිංචි ඩිලානි චම්පිකා.
views1,520 Views
comment
ඉකුත් 05 දින රාත්‍රි අබිරහස් ලෙස මරා දමා තිබූ බූස්ස මලිදුව පහලවත්ත පදිංචි මිහිඳුකුලසූරිය නුවන් චින්තක නමැති 34 හැවිරිදි දෙදරු පියා හා රත්නෝදාගම නිවෙසේ තනිවම පදිංචිව සිටි විශ්‍රාමික ගුරුවරියක් වූ පැස්කුවෙල්හන්දි කුසුමාවතී ද සිල්වා (73) යන දෙදෙනාගේ අබිරහස් ඝාතන සම්බන්ධයෙන් සැකකරුවකු පෙරේදා (16දා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.
views587 Views
comment
මම දරුවෝ තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මගේ ලොකු පුතා කත්‍යාන්. එයාට අවුරුදු පහයි. එයා ඉස්කෝලේ යන්න පටන්ගත්තා විතරයි. දෙවෙනියා අභිරත්. එයාට අවුරුදු තුනයි. දුව අසෙලියා. එයාට තාම මාස අටයි.
views1,135 Views
comment
අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයේ පිලිප් කුමරු රෝහල් ගත කළ බව බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයෙක් පැවසී යයි එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පත වාර්තා කර තිබෙනවා. 
 
views229 Views
comment
අද දිනය තුළ කොවිඩ් මරණ 13 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
views503 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
 
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
 
හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...
views302 Views
comment
බිබිල - මොණරාගල ප්‍රධාන මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී ඊයේ (16) අලුයම පෞද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
views663 Views
comment
[1]      «      3434   |   3435   |   3436      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top