Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බිබිල - මොණරාගල ප්‍රධාන මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී ඊයේ (16) අලුයම පෞද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
views663 Views
comment

අත්යන්ත්‍ර හා බතික් නිර්මාණය කිරීමේ මධ්‍යස්ථානයක් අද පෙළොන්නරුව නව නගරයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානතවයෙන් විවෘත කෙරුණු අතර එම අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.
views289 Views
comment

“පොඩ්ඩක් මට බලන්න ඕනෑ...!
බලන්නම් දෙන්නම් අර විදිහට ආවට පස්සේ...”

නිධායනයකින් ලබාගත් රත්‍රං ලබාදිය හැකි බව පවසා ධනවත් ව්‍යාපාරිකයන් රවටා මුදල් කොල්ලකන කල්ලියක් හිරු සී.අයි.ඒ. හඹාගියා.

අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.
views376 Views
comment
කතානායකවරයාත් කොවිඩ් මර්දන එන්නත ලබා ගනී..!!

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රැසක් අදත් යුද හමුදා රෝහලේදී කොවිඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තා.

මීට අමතරව මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ 57,000ක් සඳහා කොව්ඩ් එන්නත ලබාදීම අද ස්ථාන 24කදී ක්‍රියාත්මක කෙරුණා.
views249 Views
comment
ඔහු පෞද්ගලික ඖෂධ අලෙවිසැලක සේවය කළ අයෙක්...!

රැකියා ස්ථානයේ රාජකාරී අවසන් කර නිවසට ගිය තරුණයෙකුගේ මළ සිරුරක් නාවලපිටිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී හමුවීම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
views224 Views
comment
“කටින් එල්ලගෙන ගිය අකලංකව දිය කඩිත්තට වැටිලා තියෙනවා.”

“ඒ සිරුරු පෙරළා බලද්දි සෝමපාල අකලංකව දැකලා...”

පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාරු ගම්මනායට මීට වසර විසි පහකට පමණ පෙර කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකදී මියගිය තම මව හා සහෝදරයන් දෙදෙනාගේ සිරුරුවලට යටවී දිවි බේරාගැනීමේ වාසනාව හිමිවූ එවකට වයස මාස එකාහමාරක් වූ බිළිඳකු මේ වන විට තරුණයෙකුව යුද හමුදාවට බැඳුනු සිදුවීමක් වනාතවිල්ලුව ග්‍රාමයෙන් අසන්නට ලැබෙනවා.
views477 Views
comment
ලක්ෂ 35ක් වටිනා නවීනතම ජීප් රථයක්....
මුදලින් මිලියන දෙකක්...
මිලියන 5ක් වටිනා දෘශ්‍ය ගීත 12ක් ඇතුලත් සංගීතමය ඇල්බමයක්....
 
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම 'හිරු STAR Season 2 අවසන් මහා තරඟයට (Grand Finale) තව ඇත්තේ දින කිහිපයයි.
 
'හිරු STAR Season 2 අවසන් මහා තරඟය පෙබරවාරි 20 වන දින හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
 
ටෙලිවිෂන් වැඩසටහන් කලාව සුවිශේෂි මඟකට යොමු කරමින් හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව පැවැත්වුණු මෙම වැඩසටහනට ගායන හැකියාව ඇති තරුණ තරුණියන් හැත්තෑදහසකට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මේ වන විට අවසන් මහා තරඟය සඳහා අති දක්ෂයින් සිව් ‌දෙනෙකු අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
 
 
 
views1,234 Views
comment
හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නොවුණත් බොහෝ දෙනෙක් ආදරේ කරන නළුවෙක්. ඔහු hiru mega star සීසන් 3 සඳහා තරඟ කිරීමටත් සුදානම්. ඔහුගේ ආදරණිය බිරිඳගේ උපන් දිනය යෙදී තිබෙන්නේ අද. ඒ වෙනුවෙන් හර්ෂණ බිරිඳව පුදුම කර තිබෙනවා. එහි ඡායාරූප පහතින් 
views297 Views
comment
“සත්තුන්ට මේ වගේ දේවල් කරන උන් ඉන්න ලෝකෙක
ආය ඉපදෙන්න එපා ජිමියෝ...”

අසරණ සුනඛ පැටවෙකුට කළ සාහසික ක්‍රියාවක් ගැන අතිසංවේදී පුවතක් මුහුණු පොතෙන් අපිට හමුවුණා. මෙම සුනඛයාට භූමිතෙල් වත් කොට ගිනිකූරක් ගසා ගිනි තබා ඇති බවයි මෙම තරුණයා ලියා තිබුණේ.

ඔහුගේ සංවේදී සටහන පහතින් බලන්න.....
views590 Views
comment
ස්කෑන් පරීක්ෂණයකින් නොසිතූ දෙයක් එළියට !!

වසර 3500කට පෙර ඊජිප්තුව පාලනය කළ "නිර්භීත පාරාවෝ" රජුගේ "මමියක්", ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව තොරතුරු රැසක් හෙළි කර ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.
views513 Views
comment
ඩුබායි රජ්ජුරුවන්ගේ 35 හැවිරිදි දියණිය Latifa bint Mohammed Al Maktoum ගේ වීඩියෝවක් ආන්දෝලනාත්මක පුවතක් ලෙස විදෙස් පුවත් බොහොමයක වාර්තා කර තිබෙනවා.  එය  ලෝකයේම අවධානය යොමු වූ පුවතක් බවයි සඳහන් වන්නේ. ඇය මේවනවිට යම් කිසි පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගැනීමකට ලක්ව ඇති බව කියමින් ඇය වීඩියෝවක් විදෙස් මාධ්‍යක් වෙත නිකුත් කර තිබෙනවා. 
views301 Views
comment
“මට හිතෙන්නෙ එහෙමයි...!”
 
සුරූපී 27 හැවිරිදි මවක් පිළිකා රෝගයට ගොදුරුව අවසන් ගමන් ගිය ඛේදනීය පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
 
Ashleigh Whitaker නම් මේ තරුණියගේ පෙම්වතා 30 හැවිරිදි අයෙකු වන අතර ඔහු මේ මරණයත් සමඟ කම්පනයට පත් වී තිබෙනවා.
views222 Views
comment
views237 Views
comment
“කුරිරු ඝාතකයන් ඔබව මේ ලෝකයට නැති කර එක,
අපිට තාමත් ඒක වේදනාවක්..”

පයාගල පොලිස් වසමට අයත් දියලගොඩ, මග්ගොන ප්‍රදේශයේ පදිංචි මියගිය නම් ව්‍යාපාරිකයෙකු මෙන්ම ටියුෂන් ගුරුවරයෙකු වන වන්නකුවත්ත වඩුගේ ශාමේන් හිරන්ත ප්‍රනාන්දු මොරටුව මොරටුමුල්ල මෙතෝදිස්ත දෙව්මැඳුරට අයත් සුසාන භූමියේදී අවසන් කටයුතු පෙරේදා (15දා) සිදු කෙරුණා.
views430 Views
comment
“අපි එයාගෙ පින්තූර බලල සතුටු වුණාට වඩා ලොකු දෙයක් අපට හිතන්න තියනවා.
අපි ජෙන්ව මතක තියාගන්නෙ මෙහෙමයි !”
 
මේ පින්තූරවල ඉන්න පුංචි බලු පැටියාව ඔබත් බුකියේ එහා මෙහා යනකොට අනිවාර්යෙන්ම දැකලා ඇති. මේ පුංචි එකාගේ ඇත්තම නම genthecorgi.
 
Memes වලින් ලොව පුරා කාගෙත් ආදරය දිනාගත්ත මේ පුංචි සුරතලා පෙබරවාරි මාසේ 14 වැනිදා මේ ලෝකෙන් සමුගන්නවා.
views363 Views
comment
[1]      «      3435   |   3436   |   3437      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top