Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ෆේස්බුක් සමාගම විසින් ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයන්ට ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත අන්තර්ගතයන් නැරඹීම සහ බෙදා හැරීම අවහිර කර තිබේ.
 
ඔස්ට්‍රේලියාව සම්බන්ධ පුවත් පළ කරන ආයතන එම පුවත් අන්තර්ගතයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට මුදල් ගෙවිය යුතු බවට ගෙන ආ නීතියක් හේතුවෙන් මෙම අවහිර කිරීම සිදු කර ඇතැයි වාර්තා වේ.
views394 Views
comment

පසුගිය වසරේ පමණක් අනතුරු 25කට වැඩියි..!!

කහතුඩුව - රිලාවල මංසන්ධියේ ඊයේ යළිත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු බරපතළ තුවාල ලැබුවා.

මෙම ස්ථානයේ නිරන්තරයෙන් රිය අනතුරු සිදුවන බවට අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ ද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් නමුත් මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නැහැ.
views438 Views
comment

කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, වනිදු හසරංග ඇතුළු 
ක්‍රීඩකයින්ට සිදු වූ දේ................

2021 IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඉන්දියාවේ චෙන්නායිහීදි පැවැත්වෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයන් 292 කු ඉදිරිපත් වී සිටින අතර ඊට ඇතුළත් ශ්‍රී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.
views232 Views
comment
“අපි නිතරම ජනතාව අතරෙනේ ඉන්නේ..”

දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන 13ක් ලෙස ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා.

මේ අතර තවත් ආසාදිතයින් 258 වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ 78164ක් දක්වායි.
views225 Views
comment
අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු පොලිසියට වැමැරූ දේ...

වව්නියාව - සෙට්ටිකුලම - සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා ඇඳුම් කට්ටල 2ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මේ අතර වව්නියාව - නෙදුන්කර්නි ප්‍රදේශයේ නිවසක පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ ළඟ තබාගත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.
views365 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ 79 වන ඡන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහු රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින සුව කළ නොහැකි රෝගීන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් සිදු කර තිබුණා. මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ හෂිනිත් එක්වුණා.

මේ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්...
views335 Views
comment
Lady Gaga සහ Celine Dionනුත් ඒ අතර....

ඔබ ප්‍රියතම කරන සුපිරි තාරකාවියන් "මේක්අප්" තට්ටුව නැතිව දකින්න ආස නැද්ද...? හොඳයි.. මේ පෙන්වන්න හදන්නේ ඒ විදිහේ තරු ලැයිස්තුවක්...
views618 Views
comment
2021 ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසීය මේ වනවිට චෙන්නායිහිදී පැවැත්වෙනවා.
 
එම වෙන්දේසීයට ඉදිරිපත් වූ ශාරුක් ඛාන් නමැති ඉන්දිය පිතිකරුව මිලදී ගැනීමට ප්‍රීති සින්ටාගේ කණ්ඩායම කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිළ කටයුතු කළා.
views262 Views
comment
“පුදුමය තමයි ඇය මගේම සැමියා එක්ක ආදරෙන් බැඳිලා..”

සිය දියණියගේ දරු ප්‍රසූතියෙන් දින කිහිපයකට පසු, ඇගේම සැමියා සමඟ පැන ගිය මවක් ගැන අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

24 හැවිරිදි ජෙස් ඇල්ඩ්‍රිජ්-ගේ සැමියා, 29 හැවිරිදි රයන් ෂෙල්ටන් වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දෙවැනි දරුවා අපේක්ෂාවෙන් මඟ බලමින් සිටියා.
views222 Views
comment
තිස්සමහාරාම - පොල්ගහවැලෑන - පන්නෙගමුව ප්‍රදේශයේ පිහිටි හොඳ හිත සිතුවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 120 ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුළුණ” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද විවෘත වුණා.
 
හොඳ හිත නෙළුම් බුදු කුළුණ මස්තකයෙහි ධර්ම චක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
views860 Views
comment
“මේ දරුවාව නැති කර ගන්න
මට දොස්තර කෙනෙක් ඉන්න තැනක් කියාපන්...”

සාහසික මිනීමරුවෙකු සාහසික ස්ත්‍රී දූෂකයෙකු සමාජයෙන් ඉස්මතු වෙන්නේ කොහොමද ? අපරාධ විද්‍යාත්මකව ඒකට බලපාන හුඟක් හේතු සාධක තියෙනවා. දැන් ඔබ කියවන්නට යන්නෙත් ඒ වගේ කතාවක්...

ඔහුගේ නම රෙජිනෝල්ඩ් හැලිඩේ ක්‍රිස්ටි. ඔහු උපන්නේ 1898 යෝර්ක්ෂයර්වලදී. උපතින්ම දුක කුසගින්න එක්ක ජීවිතේට මුහුණ දෙන්න සිදු වුණා.
views345 Views
comment
නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ  පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල 40 වසරකට පසුව සම්පුර්ණයෙන් කඩා ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලැබුවා.
views293 Views
comment
2021 IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඉන්දියාවේ චෙන්නාහිදී ආරම්භවී තිබෙනවා.
 
එහිදී ක්‍රිස් මොරිස් කෝටි 16.25 කට අලෙවි වූ අතර ඔහු විසින් ලංසු තබා තිබු මුදල ලක්ෂ 75ක්.
 
ක්‍රිස් මොරිස් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමත් විශේෂත්වයක්. 
views493 Views
comment
“..තාමත් මට අදහන්න බෑ,
මම මැරෙනකන්ම ආදරෙයි....”

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායිකාවක්. පසුගිය දවස්වල ඇය ගැන වැඩිපුර කතාබහක් ඇති වුණේ ඇය, තරුණයෙකු සමඟ විවාහ වුනා කියන ආරංචියක් පැතිර යාම නිසයි.

කොහොම වුණත් මේ වෙනකොටත් මේ දෙන්නගේ ආදර කතාවට හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.
views403 Views
comment
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දුප්පත් ප්‍රදේශයක ජිවත් වෙන 18 හැවිරිදි   Manya Singh පසුගියදා ඉන්දියාවේ පැවති 2020 ඉන්දියානු රූ රැජිණ තරඟාවලියේ පළමු ස්ථානය හිමි කරගනිමින් කිරුළ හිස දරා ගන්න සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇයගේ පියා වසර 19ක සිට රැකියාව ලෙස කරන්නේ ත්‍රිරෝද රථ රියදුරු රැකියාවයි. 
views681 Views
comment
[1]      «      3433   |   3434   |   3435      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top