Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“ඔහුගේ පාද මත කන්ටේනරය ගමන් කර ඔහුට අහිමි කල දේයි මේ...!”

හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ අපේ රටේ ඕනෑම ව්‍යසනයකදී පෙරට එන කවුරුත් දැන අඳුනන චරිතයක්.

ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම තුළත් විවිධ දැනුවත් කිරීම් සිදුකරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. මේ ඇය පළ කර තිබුණු සංවේදී සටහනක්............
views452 Views
comment

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සoචරට සහභාගීවන ශ්‍රී ලoකා සoචිතය අද නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ, පෙර තේරීම් කමිටුව නියෝජනය කළ, ඉතිරි සාමාජිකයින් දෙදෙනා විසින් අදාළ නම් කිරීම සිදු කරන බවයි.
views218 Views
comment

කන්තලේ මූලික රෝහලේ රෝහල් සාත්තු සේවිකාවකට සේවය නිමවී සිය නිවස කරා තම යතුරුපැදියෙන් යමින් සිටියදී ඊයේ (18 දා) අලූයම 6.30 ට පමණ මඟ හරස්කර මන්නයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකළ ඇයගේ සැමියා කන්තලේ පොලිසිය වෙත භාරවී ඇත.
views350 Views
comment
කාළගුණ විද්‍යාඥයින් 2100 වර්ෂය ගැන සඳහන් කරපු දේ...!

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය 2100 වසර වන විට හරිතාගාර වායුන් වළක්වා නොගැනීමද සමඟ බිලියන 1.2ක් පමණ ජනතාව තාප ආතතියෙන් පෙළෙන්නට බොහෝදුරට ඉඩ ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නිව් පර්සිහි රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු සොයාගත් පරිදි අදට වඩා හතර ගුණයකින් වැඩි පිරිසකට තාප ආතතියෙන් පීඩා විඳීමට 2100 වසර වන විට සිදුවන බැව් ප්‍රකාශ වේ.
views362 Views
comment
පලාගොස් සිටි සැකකරු අවසානයේ කොටු කරගත්ත හැටි....

මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමෙන් දුරදිග යෑමෙන් මහව ප්‍රදේශයේ දී එක් අයෙකු පිහියකින් ඇනීමෙන් අනෙකා ‍මරණයට පත්ව තිබෙනවා.
views305 Views
comment
නඩුවකට පෙනී සිට ආපසු එමින් සිටි යුවළට අත්වුනු ඉරණම..!!
 
ඉන්දියාවේ තෙලගානා මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු සිය මෝටර් රියට පැමිණි නීතිවේදී යුවළක් මැර පිරිසක් විසින් කපා කොට මරා දමා ඇති පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
 
වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවළයි මෙසේ ඝාතනය වී ඇත්තේ.
views295 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙනවා.
views269 Views
comment
මංජුල පුෂ්පකුමාර අපේ රටේ ප්‍රසිද්ධ යොවුන් ගායකයෙක්. මෑතකදි ඔහුගේ අලුත් ගීත ඇහුනේ නැතිවුණත් ඔහු ගැයූ ගී අදටත් හැමතැනම වගේ ඇහෙනවා.
 
ඉතිං මේ ගායකයාගේ පෙම්වතියගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ ගැන සඳහන් කරමින්, මංජුල සිය මුහුණ පොතෙහි අපූරු සටහනක් තබා තිබුණා. 
views672 Views
comment
රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසනවා.
 
ඒ, එහි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි.  
views231 Views
comment
කහතුඩුව - රිලාවල මංසන්ධියේ දිගින් දිගටම සිදුවන අනතුරු පිළිබඳව හිරු පුවත් ඔස්සේ අප ඊයේ තොරතුරු වාර්තා කළා.
 
ඒ අනුව එම ස්ථානයේ කොළඹ හොරණ ප්‍රධාන මාර්ගය හරහා රථවාහන ධාවනය කළ නොහැකි ලෙස විශේෂ ආවරණයක් යොදා තිබෙනවා.
views351 Views
comment
බොලිවුඩයේ වඩාත් ආන්දෝලනයට ලක්වුනු චරිතයක් විදිහට සුරූපී නිළි සනී ලියෝන් හඳුන්වා දෙන්නට පුළුවන්..
 
ඈ දැන් නිල් චිත්‍රපට කලාවෙන් සමුගෙන ඉන්නවා වුණත්, නිතරම වගේ සමාජ මාධ්‍යයේ කැපී පෙනෙන චරිතයක්..
views705 Views
comment
විල්ගමුව - මීවාඔබේ - නුගගොල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙළඳසැලක් තුළදී අඹු සැමි යුවලක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි 10 ට පමණ මොවුන් ගිනි තබාගෙන ඇති බවට සැක කරන බවයි.
views227 Views
comment
මහනුවර, සුදුහුම්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන මත්කුඩු ජාවාරම්කරුවකු හා පාසල් සිසුවියන් දෙදෙනකු සමඟ මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ කැලයක රැයක් ගතකර ත්‍රීරෝද රථය එම කැලෑවේ සඟවා පලායෑමට උත්සාහ ගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.
 
 මීට අමතරව කැලෑවට රැගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත.
views307 Views
comment
පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බව පවසමින් බලපිටිය - පාතේගම - යෝගාශ්‍රම විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා නෝර්වුඩ් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.
views242 Views
comment
සිය බිරිඳ සිව්වැනි දරුවා ප්‍රසූත කිරීමට රෝහල් ගත වූ අවස්ථාවේ දී කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ 19 හැවිරිදි තරුණියක් අඹුකමට ගත් කතාවක් බළන්ගොඩ, සමනළ වැව පොලිසියෙන් වාර්තා වේ.
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම අනියම් බිරිඳ සමග ගතකිරීමට තෝරාගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ සමනළ වැව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නිවසකි. වසා තිබූ එම නිවසේ පිටුපස දොර කඩා ඇතුල් වී සිටි බවද සඳහන් වේ.
views290 Views
comment
[1]      «      3432   |   3433   |   3434      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top