Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“මහ පාරේ මිනිස්සු එහෙට මෙහෙට අඬ අඬා පිස්සුවෙන් වගේ දිව්වේ...”

“මේ අවුරුදු 33 පුරාම මම ඒ දේ කළා. මම මැරෙනකම්ම ඒ දේ කරනවා.”

මිනිසුන් අතර ඇතිවන බැඳීම් මහ පුදුමාකාරයි. සමහරු හිතනවා එහෙම බැඳීම් ඇති වෙන්නේ ආදරයත් එක්කයි කියලා. ඒක ඇත්ත. බැඳීම් නොකැඩී පවතින්නත්, මැරෙනතුරු ඒවා තිබෙන්නත් සවිමත් බැඳීම් තිබිය යුතුමයි.

සමහරු මේ දිහා බලන්නේ වැරදි විදිහට. එහෙම අය හිතන්නේ ඒකට ආදරවන්තයන් විදිහට සබඳතා ගොඩනඟා ගත යුතුයි කියලා.
views324 Views
comment

“මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා...
මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා !”

"මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි" යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කළා.

ඔහු තවදුරටත් මෙසේ ද පැවසුවේය.
views384 Views
comment

තමන්ට චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.
views258 Views
comment
සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය, මල්ඵල ගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියැලිටි වැඩසටහන වූ හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය අදයි.
 
අසිරිමත් රාත්‍රියක උත්කර්ෂය රැගත් හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය පස්වරු 7.30 සිට හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ දී සජීවිකරණය කිරීමට මේ වන විට සියළු කටයුතු සූදානම්. මැදිරි සංකීර්ණ දෙකක් එක් කොට මෙරට සිදුකරන ප්‍රථම සජීවි විකාශය ද මෙය වනවා.
views278 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට හඳුන්වා දුන් කිලෝමීටර් 2ක ප්‍රමාණය විනාඩි 8යි තත්ත්පර 35කින් අවසන් කිරීමේ අභියෝගය ජය ගැනීමට නව වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සමත්ව තිබෙනවා.
 
ඒ, එම දුර ප්‍රමාණය විනාඩි 7යි තත්ත්පර 30ක් වැනි කාලයක් තුළ අවසන් කරමින්.
views240 Views
comment
අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් යානය සාර්ථකව ගොඩ බස්වා තිබෙනවා.

ඒ, එහි සමකයට ආසන්න ආවාටයක්වන ජෙසේරෝ ප්‍රදේශයටයි.
views297 Views
comment
“...මම කිව්වා පුතේ ඔය දේ කරන්න එපා කියලා...
රෑ නවයට විතර අල්ලපු ගෙදර අය කිව්වා...”

විල්ගමුව, නුගගොල්ල, මීවාඔබේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙළෙඳ සලක් තුළදී අට මස් ගැබිණි කාන්තාවක් සහ ඇයගේ සැමියා ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
views514 Views
comment
“ඉදිරියටත් අපි හමුවෙනවා...”

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු රජය සමග සම්බන්ධව කටයුතු කරන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
views400 Views
comment
“ඔක්කොම බ්ලේම් එක යන්නේ පී.එච්.අයි....
මගේ රාජකාරිය මම ඕනෑවටත් වඩා කරලා තියෙනවා...”

මෙරට ජනගහනයෙන් සියයට 60කට කොවිෂීල්ඩ් එන්නත ලබාදීම රජයේ ඉලක්කය බව රාජය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එහිදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වැඩි අවදානය යොමුකරන බවයි ඇය සඳහන් කළේ.
views256 Views
comment
“නෝනා මාව සැක කරන් නෑ, එයා දන්නවා
මම වරදක් කරන් නැහැ කියලා...”


අපේ ජීවිතේ කොයි විදිහට කොයි අතක ගලාගෙන යනවාද කියලා කියන්න අපි හරියටම දන්නෙ නැහැ.. ඉතින් ඒ විදිහට ගලාගෙන යන ජීවිතේ මුණ ගැහෙන "මිනිස් අවතාර" කියවගන්න එක අපිට ඒ හැටිම පහසු කාරණාවක් නෙවෙයි.

මේ කතාවත් ඒ විදිහට ජීවිතේ අතරමං වෙච්ච මිනිසෙකු ගැන ඇදහිය නොහැකි සත්‍ය කතාවක්...

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 153 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....

මේ කතාව උපාලි ගැනයි....
views308 Views
comment
අත් කකුල් බැඳලා, ලේන්සුවක් කට ඇතුළට දාලා ගහලා...
මන්නෙන්ම මෙයාව නිරුවත් කරනවා...

මැරිලා කියලා ෂුවර් නැති නිසා, තව මන්න පාර දෙකක්...

නිකවැරටිය - කොටවෙහෙර - ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක ඝාතනය කර තිබියදී සොයා ගැනුණු උපකාරක පන්ති ගුරුවරයාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ අදාල අපරාධය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක.
views380 Views
comment
“...මගේ ජීවිතේ එක තැන පල් වෙමින් තිබුණේ.”

රුසියානු නායකයා වන පූටින්ගේ රහස් දියණිය යැයි කියාගන්නා සිසුවියක් ගැන අපූරූම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය ඇගේ "අනන්‍යතාවය" ලෝකයට හෙළිදරව් කිරීමෙන් පසුව තමන් "ජනප්‍රියත්වයට" ප්‍රිය කරන බවයි සඳහන් කර තිබුණේ.

17 හැවිරිදි සිසුවියක් වන ඇගේ නම ලුයිසා රොසෝවා වන අතර, ඇය ක්‍රෙම්ලිනයේ ප්‍රබලයාගේ උරුමක්කාරිය බව තහවුරු කර නැති අතර, ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැහැ.
views262 Views
comment
සැත්කම් කිහිපයකට භාජනය කෙරුණු පුංචි දියණියට සිදු වූ දේ...
 
"අම්මේ ඔයා මගේ තාත්තව විවාහ කරගන්නවද...?"
 
ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඒක බොහෝ වෙලාවට ලොකු අහම්බයක් වෙන්න පුළුවන්. අපි මේ කතාව ඔබට කියන්න ඔබත් එක්කම යනවා නිව්යෝක් ප්රාන්තය දිහාවට...
 
ටියොන් කෙනඩි සහ මාටින් ඩ්රොයිලාර්ඩ් කියන මේ යුවළ එකට ජිවත් වුනු නමුත්, විවාහ වෙලා හිටියේ නැහැ.
views254 Views
comment
ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩක වෙන්දේසීය ඊයේ දිනයේදී චෙන්නෙහිදී පැවැත්වුණා.
 
එහිදී කෝටි 16.25කට ක්‍රිස් මොරිස් මිලදී ගැනීමටයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණේ.
 
views232 Views
comment
මේ කතාව ඇගේ දික්කසාදය ගැන නම් නෙවෙයි...!!

ලෝකයේ සිටින ප්‍රසිද්ධම මෙන්ම දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි කිම් කාර්ඩේෂියන් කියන්නේ. ඇය ඇගේ සරාගී ඡායාරූප නිසාම කාගෙත් සිත් නෙත් පැහැර ගන්නට සමත් වුණා.

පසුගිය දවස්වල ඇගේ විවාහය ගැනත් අමුතු අමුතු ආරංචි පැතිර යන්නට පටන් ගත්තා.
views423 Views
comment
[1]      «      3431   |   3432   |   3433      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top