Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සංගීතයේ සිහසුන තනමින්, මිලියන ගණනක ජනතා සිහිනය මල්ඵල ගන්වන, ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටිය, Hiru Star Season 2 ජයග්‍රාහී කිරුළ, අහුන්ගල්ලේ, උදාර කෞෂල්‍යය හිමි කර ගත්තා.  

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන්කරණය යාවත්කාලීන කළ හිරු TV, සියලු රියැටිලි වැඩසටහන් අතික්‍රමණය කරමින් සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය 'හිරු Star' season 2 කිරුළ හිමි කරගැනීමට අහුංගල්ල, උදාර කෞෂල්‍යය මීට මොහොතකට පෙර සමත් වුණා.
views515 Views
comment

englishtrans
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 2ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 435ක්.

මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
views547 Views
comment

තරුණියගේ පියා සහ සහෝදරයින් පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධයි !!

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් පැවැත් වූ ත්‍රස්ත පුහුණු දේශන සඳහා එක් වූ තරුණියක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියගේ පියා හා සහෝදරයන් දෙදෙනා ද පාස්කු ප්‍රහාරය හා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.
views327 Views
comment
“දැන් එකසීය ගාණක් අංග විකලයන් කරපු මහා විනාශය වසං කරනවා...”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය කමිටුව තමන්ට පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
views261 Views
comment
“....ඒ කාලේ ඉතිං පොඩි වයසනේ.....
ආදරයෙන් අන්ද වෙලා හිටියේ......”

නිනෝ අරලිය කියන්නේ, වසර ගණනාවක ඉඳන්ම බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත රංගන ශිල්පියෙක්. මේ ඔහු කලකට පසු සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතබහක්...
views1,392 Views
comment
සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය, මල්ඵල ගන්වන ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටි ටෙලිවිෂන් උත්කර්ශයේ ඓශ්චර්යමත් උද්වේගකර සංග්‍රාමය, හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය අද රාත්‍රියේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.

අසිරිමත් රාත්‍රියක උත්කර්ෂය රැගත් හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය පස්වරු 7.30 සිට හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ දී සජීවිකරණය කිරීම සිදුවනවා.
views237 Views
comment
හොර රහසේ විවාහ වෙන එක ගැන ජනිත්ගෙන් උත්තරයක්...

ජනප්‍රිය රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ විවාහ දිවියට පිවිසුණා යැයි පවසමින් පසුගියදාක සමාජ මාධ්‍ය ජාලා කලඹමින් හුවමාරු වූ වීඩීයෝ පටයේ ඇත්ත නැත්ත පිළිබඳ ජනිත්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ එම ප්‍රචාරය අසත්‍යක් බවයි.
views393 Views
comment
“අයියේ... ඔයා සීදුවේ මුතුවාඩිය පාලම පහු කරලා මීටර් පන්සීයක් විතර එන්න...”

“ඒකෙන් මාව නැත්තටම නැතිවුණා...
ඒ නිසයි මං මේ දේ කළේ...”

අපරාධකාරයන් වෙර දරන්නෙ සිය අපරාධ සදා වැළලී යන ආකාරයෙන් සැලැසුම් කිරීමටයි.

එහෙත් අතිදක්ෂ පොලිස් නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශන නිසාවෙන් බොහොමයක් අපරාධයන්හි සුලමුල දින ගණනාවකින්ම අනාවරණය කරගැනීමට සමත්වන්නෙ සැකකරුවන්ද සමඟිනි.
views304 Views
comment
Shahid Kapoorගේ බිරිය Mira Rajput පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇති වුණා. 
 
කතා බහ නිර්මාණය වීමට හේතු වුණේ ඇයගේ හොඳම මිතුරාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් සැරසී සිටින ඡායාරූප කිහිපයක්. 
views610 Views
comment
කෑගල්ල ප්‍රදේශය ගැන පසුගිය දින කිහිපයේ බොහෝ දෙනා කතාබහ කළේ, ධම්මික බණ්ඩාර නම් අයෙකු විසින් සොයා ගත්තා යැයි කියූ "කොරෝනා මර්දන පැණිය"ක් නිසායි.

කෙසේ වෙතත්, ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ කතාන්දරයක් අපිට අහන්න ලැබුණා.
views328 Views
comment
Disha Patani කියලා කියන්නේ, නිතර පුවත් මවන්නීයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. තෙළිගු චිත්‍රපටියකින් සිනමා ක්ෂේත්‍රයට පා තැබු ඇය මේ වනවිට හින්දි සිනමාව තුළ සිටින දක්ෂතම යොවුන් නිළියන් අතර කෙනෙක් විදිහටයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
views334 Views
comment
Nay Pyi Tawහි රෝහලකට ඇතුළත් කළ තරුණියට සිදු වූ දේ...!
 
මියන්මාර හමුදා කුමන්ත්රණයට එරෙහි විරෝධතාවකදී පසුගිය දා වෙඩි පහරකට ලක්වූ 20 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බව වාර්තා වනවා.
 
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්රහාර, රබර් උණ්ඩ ප්රහාර සහ සජීව උණ්ඩ ප්රහාර එල්ල කළ අතර එහිදී අදාළ කාන්තාවගේ හිසට වෙඩි පහරක් එල්ලවී තිබුණා.
views347 Views
comment
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නායකත්වය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට හිමිව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
 
අදාළ තරගාවලියට තරග තුනක් ඇතුළත්.
views274 Views
comment
“මම යන හැම වෙලාවකම ඇය මාව බදාගෙන අහනවා,
ඔයාට කොහොමද පුතා..? කියලා...”

වසර 11ක් තිස්සේ සිර දඬුවම් විඳින කාන්තාවක් එල්ලා මැරීමේ සුදානමක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 1947 ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු පළමුවරට කාන්තාවක් එල්ලා මරන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙසේ එල්ලා මැරීමට නියමිතව ඇත්තේ ෂබ්නාම් අලි නම් 38 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.
views230 Views
comment
කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත.
 
මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන් (අවු 49) නමැති ගුරු මහත්මියයි. 
views308 Views
comment
[1]      «      3430   |   3431   |   3432      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top