හොර රහසේ විවාහ වෙන එක ගැන ජනිත්ගෙන් උත්තරයක්...
ජනප්‍රිය රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ විවාහ දිවියට පිවිසුණා යැයි පවසමින් පසුගියදාක සමාජ මාධ්‍ය ජාලා කලඹමින් හුවමාරු වූ වීඩීයෝ පටයේ ඇත්ත නැත්ත පිළිබඳ ජනිත්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ එම ප්‍රචාරය අසත්‍යක් බවයි.