කිම් සැමියාගෙන් දික්කසාද වෙන්න යනවා කියන ආරංචිය කවුරුත් දැන් දන්නවා.
හැබැයි මේ කියන්න හදන්නේ ඒ ගැන නෙවෙයි.
කිම් කාඩේෂියන්, ඇගේ 7 හැවිරිදි දියණිය-ගේ ලස්සන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.
කිම් එකතු කරපු ඡායාරූප කිහිපය
"කැප්ෂන්" කරලා තිබුණේ,
"මගේ ලස්සන හුරතල් දක්ෂ ගැහැණු ළමයා..." ලෙසයි.
කොහොම වුණත් සැමියා කැනී වෙස්ට් මේ පොඩි කෙල්ලට "වේශ නිරූපණය" තහනම් කර තිබූ බවත්, ඒ තහනම සිදු කර වසරකට පසුව ඇයට මේ
"වෙස් ගැන්වීම" කිම් විසින් සිදු කළා කියලයි "ඩේලිමේල්" කියන්නේ...
Dailymail ඇසුරිනි.





