නිවේදන ක්ෂේත්‍රයෙනුත්, රංගනයෙනුත් නිතරම ප්‍රේක්ෂකයින් අතරට එන ඇයට අද දවස නම් ජීවිතේ තියෙන සුවිශේෂීම සහ වටිනාම දවසක්.
ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ශේෂද්‍රිගේ මුළු ලෝකයම වුණු ඇයගේ ආදරණීය පුංචි දියණියගේ උපන්දිනය අදට යෙදී තිබීම නිසායි.
ඉතින් මේ සුන්දර දවස තවත් අර්ථවත් කරන්න ශේෂද්‍රි ඇතුළු පවුලේ අය අපූරු වැඩක් කරලා තියෙනවා. තමන්ගේ ආදරණීය දෝණිගේ උපන්දිනය වෙනුවෙන් හරිම ලස්සන, ආදරණීය "Birthday Photo Shoot" එකක් කරන්න ඔවුන් අමතක කරලා නැහැ.
සමාජ මාධ්‍ය හරහා මේ වෙනකොටත් කාගෙත් අවධානය දිනාගෙන තියෙන, පුංචි දෝණිගේ ඒ සුපිරි උපන්දින පින්තූර එකතුව පහතින් බලන්නකෝ. හැමෝගෙම හදවත් සුවපත් කරන ඒ ආදරණීය පින්තූර පෙළ මෙන්න.....
