Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අමෙරිකානු හමුදා සිරියාවේ ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ඉරානයේ සහය ලබන කැරලිකාර කණ්ඩායම් මෙහිදී ඉලක්ක කරගෙන ඇති අතර, පසුගිය සති දෙක තුළ කලාපයේ අමෙරිකානු හමුදා වෙත ඔවුන් රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.
 
නව ජනපති ජෝ බයිඩ්න්ගේ අණින් ක්‍රියාත්මක වූ ප්‍රථම අමෙරිකානු සන්නද්ධ ප්‍රහාරය මෙයයි.
views219 Views
comment

මුළු දවස පුරාම පවරා තිබුණු රාජකාරිය නිමා කොට සවස් භාගයේ හෙම්බත්ව  ආපසු පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී දරුවකු උස්සලා පොළොවේ ගැසීමට සූදානම් වූ අයකු හෙරොයින් මිලි ග්‍රෑම් 60 බැගින් අසුරා තිබූ පැකට් තුනක්, මත් පෙති පහක් සමඟ අත්අඩංගුවට ගත්බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරි II  චමින්ද ධර්මරත්න මහතා ඊයේ (25දා) පැවැසීය.
 
මෙම අගනා ක්‍රියාව සිදුකර ඇත්තේ රඹුක්කන පොලිසියේ පොලිස් පරීක්ෂක අසෝක බණ්ඩාර හා කාන්තා පොලිස් සැරයන් පුෂ්පා (1936), මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් දිලීපා (9158) යන නිලධාරීන් තිදෙනා විසින්ය.
views284 Views
comment

ඇමෙරිකාවේ නැස්කාර් රෝසිං, ඇමෙරිකාවේ පමණක් නොව, ලොව පුරා ප්‍රසිද්ධය. පසුගිය දා 2021 මෙරාන්ඩ්ස් තරගාවලිය ෆ්ලොරීඩාවේ ආරම්භ වූයේ 'කොවිඩ් 19' වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස් අනුවය.
 
views197 Views
comment
යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ නිවෙසකින් පැහැරගෙන ගිය බාලවයස්කාර තරුණියන්  දෙදෙනකු චාවාකච්චේරි පොලිසිය විසින් 24දා නිදහස් කරගෙන  ඇති අතර සිද්ධියට සම්බන්ධ තරුණයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
 
යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු විසින් මෙම බාලවයස්කාර තරුණියන් දෙදෙනා බලහත්කාරකමින් පැහැර ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් නාවක්කුලි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා නිදහස් කරගෙන ඇත.
views288 Views
comment
2013 වසරේ දී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබෙන විට අධ්‍යක්ෂවරු ඇතුළු බොහෝ දෙනෙක් මගෙන්  ඇහුවා විවාහයට කල් වැඩි නැද්ද කියල. ඒත් මම හිතන්නේ ප්‍රේක්ෂකයා අකමැති නොවේවි තමන් ආදරේ කරන රංගන ශිල්පියා හෝ ශිල්පිනිය හොඳ පවුල් ජීවිතයක් ගෙවනවට. සතුටින් ඉන්නවට. ඉතින් විශ්ව කොඩිකාරට ආදරේ කරන ප්‍රේක්ෂකයත් කැමති වෙයි මම හොඳීන් සතුටින් ඉන්නවට. ඒ නිසාම මම හිතනවා ඒ තීරණය නිවැරදියි කියලා. මට දැනෙන්නේ ඉස්සරටත් වඩා දැන් මට ප්‍රේක්ෂකයන් ආදරෙයි කියලා.
 
views738 Views
comment
පාස්කු වාර්තාව නීතිපතිට, විපක්ෂයෙනුත් ඉල්ලීමක්...!!

සහරාන් ඇතුළු‍ කණ්ඩායමේ මුල් සැලැස්ම වී ඇත්තේ මහනුවර දළදා පෙරහරට පහරදීම බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හෙළිකර තිබෙනවා.
views342 Views
comment
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 459ක්.

මියගොස් ඇත්තෙ කඩවත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්.
views559 Views
comment
අද උදෑසන හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා කවුද ?

වත්තල නගරයේදී මෝටර් රථයකින් පලාගිය නේවි රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුව ඔහුගේ මෝටර් රථය පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.
views910 Views
comment
සුපිරි නගරයකුත්.. පියානෝවකුත් අලෙවි වුනු මුදල...
බියර් බෝතලයකට හිතාගන්න බැරි මුදලක්...!!

අන්තර්ජාලය කියන්නේ අද අපිට නැතිවම බැරි දෙයක්. මේ මුළු ලෝකෙම ක්ෂණයකින් අපේ අතට ගුලි කරලා ගන්න "අන්තර්ජාලය" උදව් කරගන්න අපිට පුළුවන්...

ඒ වගේම තමයි ලෝකයේ ඕනෑම අහු මුල්ලක තියෙන භාණ්ඩ මිලදී ගන්නත්, එක්කෝ හිතේ හැටියට අලෙවි කරන්නත් අන්තර්ජාලය හරහා පුළුවන්...
views270 Views
comment
“මම ඔවුන්ගේ තත්ත්වයේ හිටියේ වැඩි ඈතකදී නොවෙයි
අනාගතය දුෂ්කර වෙන්න පුළුවන්....!”

ඇය, පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාල ම ඇමෙරිකානුවා පමණක් ම නොවෙයි, කෘත්‍රිම ශාරීරාංගයක් සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නායි.

ඒ වගේම අස්ථි පිළිකාවකින් සුවය ලැබීමෙන් අනතුරුව ගගනගාමියෙක් වූ පළමුවන්නායි.
views530 Views
comment
අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා උප සභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ලබාදුන් නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවයි මේ බව කියාසිටියේ.
 
මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද උප සභාපති ධුරය සඳහා ඊයේ නාම යෝජනා භාර දෙනු ලැබුවා.
views306 Views
comment
ඔහුව සොයා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් 100,000ක් !!

තම දියණියන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කල පියා ඇල්ලූ ඇමරිකානු මෙහෙයුම

මේ කතාව සමහර විට ඔබට දරාගන්න අපහසු වේවී. ලියන මටද එය දරාගන්න අපහසු වුනා. නමුත් මෙය ඔබත් ඇසිය යුතු කතාවක් ලෙස සිතෙන නිසා මා මෙය ඔබ වෙත ලියමි.

මේ සිදුවීම සිදු වන්නේ 2008 වසරේ ජනවාරි පලමු දින ටෙක්සාස් වල. ඒ පියෙකු විසින් තම දියණියන් දෙදෙනාව කැබ් රියක් තුල වෙඩි තබා ඝාතනය කිරීමෙන්.
views480 Views
comment
45 හැවිරිදි සුරූපි නිළි ශිල්පා ශෙට්ටි විසින් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කළ, Bikini ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණ්‍ය කර තිබෙනවා.
 
හින්දි චිත්‍රපට මෙන්ම, දමිළ චිත්‍රපට හරහා ද ඇය රසිකයින්ගේ ආකර්ෂණය දිනාගත්තා.
views603 Views
comment
නිකිතා ශර්මා (Nikita Sharma) කියලා කියන්නේ මහකාලි නමැති ඉන්දිය ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් වූ නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
එම ටෙලිනාට්‍යයෙහි ඇය නිරූපණය කළේ, ලක්ෂ්මි දෙවියන්ගේ චරිතයයි. කෙසේ වෙතත්, ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට ඉතා සරාගී ඡායාරූප එක් කරමින් නිතරම පුවත් මවන්නීයක් බවට පත් වුණා.
views1,136 Views
comment
“මගේ සහකරු මගේ විශ්වාසයට ආදරය කරනවා.
දැන් මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ දැනෙනවා...”

මේගන් මාකල් කියන්නේ හැමෝම වසඟයට ගත්තූ ලෝකෙම දන්න චරිතයක්. හැරී කුමරුගේ බිරිඳ විදිහට ටිකක් "විප්ලවකාරී" දේවල් කරන්න පෙළඹුණු නිසාම ඇගේ දිහාවට බොහෝ දෙනාගේ ඇහැ යොමු වුණා.

සමාවෙන්න ! මේ කියන්න හදන්නේ හැරී - මේගන් ආදර කතාව සම්බන්ධ කතා ප්‍රවෘත්තියක් නෙවෙයි.
views326 Views
comment
[1]      «      3423   |   3424   |   3425      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top