Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
views242 Views
comment

“තාත්තා පුතා පොඩි කාලෙම ඇක්සිඩන්ට් වෙලා නැති වුණා.
මට හැමදේටම ඉන්නෙ පුතා විතරයි.”

හෙද නිළධාරිනී පුෂ්පා රම්‍යානී ද සොයිසා කියන්නේ මුහුණු පොතේ නිතරම දකින්නට ලැබෙන කාගෙත් ආදරය දිනාගත් චරිතයක්.

ඇය නිතරම වගේ ඇගේ ජීවිතේ සැබෑ අත්දැකීම් මුහුණු පොතේ සටහන් කරනවා. මේ කතාවත් එවැනි කතාවක්...
views431 Views
comment

මට ඕනෑ වුණේ තාත්තා විශ්‍රාම ලබා සිටින විට ඔහුට සැපවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලු දේ ලබා දෙන්නයි. එහෙත් මට එය කරන්න බැරි වුණා. මට ඒ ගැන හරිම දුකයි. ඔහු නැති අඩුව මට හැමදාම දැනෙනවා.
 
views574 Views
comment
වසර 86කට පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ අඩුම කාළයකින් අවසන් වු ටෙස්ට් තරගය ලෙසින් ඊයේ ඉන්දීයා - එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරග‍ය නිමා වුණේ ඉන්දීය කණ්ඩායමට තරගයේ දෙවැනි දිනය නිමා වන්නට පෙරම කඩුලු 10ක ජයක් හිමිකර දෙමින්.
 
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන ඉන්දීයාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹු මෙම තරගයේ පළමු දිනයේ සිටම දඟ පන්දු යවන්නන්ට පාරාදීසය ලෙසින් තණතීරුව සකස් කර තිබුණේ කිසිවෙකු බලාපොරොත්තු නොවුණු ලෙසින්.
views619 Views
comment
englishtrans
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට ප්‍රතිකාර ලබමින් සිටින අතර අද මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
views527 Views
comment
“මුලින් යාළුවන් වුනු අපි
ඉතා වේගයෙන් පෙම්වතුන් බවට පත් වුණා..”

සමලිංගික යුවළක් දෙමව්පියන් බවට පත් වුනු අපූරූ ප්‍රවෘත්තියක් ඩේලිමේල් වාර්තා කළා.

මොවුන් දෙදෙනා Surrogacy නම් නෛතික ගිවිසුමකට අනුව මෙම දරු පැටවුන් තිදෙනාට හිමිකම් කියනු ලබනවා.
views331 Views
comment
“ඉතා කම්පිත, ඛේදනීය හා කණගාටුදායක ආරංචියක්......!”

මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සුප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු එම රෝහලේ 10 වැනි මහලෙහි පිහිටි වාට්ටු කාමරයකින් ඊයේ (25දා) අලුයම පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

තිස්එක් හැවිරිදි වියෙහි පසුවූ තරුණයකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
views257 Views
comment
රුසියා යනු දක්ෂයා ය. එසේත් නැතහොත් ප්‍රාඥයා ය. එසේනම් ‘RUSSIA’ වේ ඉන්නේ දක්ෂයෝ එසේත් නැතහොත් ප්‍රාඥයෝ ද? අප අමෙරිකානු, රුසියානු හෝ ජපාන දක්ෂයෝ ගැන කියන්නට යන්නේ නැත. මේ රුසියාවේ උපන් රිටි පැනීමේ විශිෂ්ට ක්‍රීඩිකාව ගැන කතාවකි. ‘රුසියා’ යන්නට ‘රුසියානි’ යැයි ස්ත්‍රී වාචී පදයක් නොමැති වුව ද රිද්මයානුකූලව රුසියාවේ රුසියානි යැයි ඇයව හැඳින්වීම තෘප්තිකරය. මේ ඒ ‘රුසියානු රුසියානි’ගේ කතාව ය.
 
views518 Views
comment
මාවනැල්ල, මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරීයක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
කොරෝනා ආසාදනයවීමෙන් ඇය මෙලෙස මිය ගිය බවයි, රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
 
නුවර හෙද විදුහලේ අධ්‍යාපනය ලැබු ඇය 98 කණ්ඩායමේ නිලධාරීනියක වන බව ද සඳහන්.
views286 Views
comment
මිහිරි දම් දෙසමින් වඩිනු මැන, අපිත් එන්නම්
‍පිනක් තිබුනොතින්!

උතුම් නවම් පෝදා මහණදම් පුරන්නට ගිය තරුණයෙකු ගැන, මුහුණු පොතේ සංවේදී සටහන් කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා. ඒ අතරින් කිහිපයක්...
views377 Views
comment
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
 
මේ බව සඳහන් කරමින්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමටයි මන්ත්‍රීවරයාගේ සමාජ මාධ්‍ය හසුරුවන කණ්ඩායම කටයුතු කළේ.
views415 Views
comment
ඩිලන්ත මාලගමුව කියලා කියන්නේ මෝටර් රථ තරඟ හරහා ශ්‍රී ලංකා ජාතික කොඩිය ලොව පුරා රැගෙන ගිය ක්‍රීඩකයකු විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
ඉතිං මෙම ක්‍රීඩකයාගේ මහගෙදර ගැන සඳහන් කරමින් බුකියේ ඉතා අපූරු සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්...
views910 Views
comment
කොරෝනා ආසාදනය වූ රෝගියකුට ෆයිසර් එන්නත ලබාදීමෙන් සති හතරකට පසු මියයෑමේ සිද්ධියක් වාර්තා වේ.
 
 මෙලෙස මියගොස් ඇත්තේ සිවුදරු පියකු වූ ක්‍රිස්මුර් නමැති බ්‍රිතාන්‍යයේ ඩර්හැම් නගරයේ පදිංචිකරුවෙකි.
views583 Views
comment
වියදම් කරන්නේ, මල්ලි... 
 
සිය පියාගේ අභාවයෙන් පසු දේහය සැකසීමේ කටයුතුවලින් යම් කොමිස් මුදලක් ඉල්ලූ අපූරු පුතකු ගැන ජා-ඇළ ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. මෙම සිද්ධිය මීට ටික කලකට පෙර සිදුව තිබුණේ අවමංගල්‍ය අධ්‍යක්ෂ ආයතනයකදීය.
 
සුපුරුදු පරිදි සිය අවමංගල්‍ය අධ්‍යක්ෂ ආයතනය තුළ යම් කටයුත්තක නියැළී සිටි ආයතන කළමනාකරුව මුණගැසීමට පැමිණි මැදිවිය ඉක්මවමින් සිටි පුද්ගලයකු කළමනාකරු අමතා ප්‍රකාශ කර සිටියේ සිය පියා මියගොස් ඇති බවත් අවමංගල්‍ය  කටයුතු ඉතා හොඳින් සිදු කළ යුතු ආකාරය පිළිබඳවත්ය.  ඒ අනුව අවමංගල්‍ය කළමනාකරු තම ආයතනය අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරයත් ඒ සඳහා යන වියදම් පිළිබඳවත් අදාළ පුද්ගලයා දැනුවත් කරන්නට විය. ලබා දෙන සේවාව අනුව අවමංගල්‍ය කටයුත්තකදී විවිධ මිල ගණන් අය කරන ආකාරය ද අවමංගල්‍ය කළමනාකරු ඔහුට පහදා දෙන්නට විය.
views597 Views
comment
"තරුවක් කියන එක අමතක කරලා මනුස්සයෙක් විදිහට මම දිහා බලන්න.."
 
"ඊළඟ පරපුරට මෙහෙම වෙන්න හොඳ නැහැ.." 
 
 මම හිතන්නේ මේවා කතා කරන්න ඕනේ දේවල්. කාටහරි හානියක් සිදුවුණාට පසුව කතා කරන්න ඕනේ තත්ත්වෙට එන්න ඕනේ දේවල් නෙමෙයි. ඒ ගැන මට දුකයි. කාන්තාවකගේ වටිනාකම මේ සමාජය දැනගන්න ඕනේ. මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්. මට වුණු සිදුවීමත් එක්ක නැවත මේ ගැන කතාබහක් ඇති වෙලා හෝ සමාජය මේ ගැන කතා කරනවා නම් මම කැමතියි.
views371 Views
comment
[1]      «      3422   |   3423   |   3424      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top