Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පන්දු යැවීමට වැඩි හපන්කම් දක්වා තුන් ඉරියව් ක්‍රීඩකයෙක්...
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු ලෙසත් කටයුතු කරලා...
 
තරග පාවාදීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ලවන බරපතළ චෝදනාවකි. මෙවැනි ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයද විමර්ශන කිහිපයක් අරඹා තිබේ.
 
ඩොලර් කන්දරාවලට යටවෙමින් ඇතැම් ක්‍රීඩකයෝ මෙවැනි දේ සිදුකරති. මෙම ජාවාරමේ යෙදෙන බොහෝමයක් පිරිස් කෝටිපති  සූදු ක්‍රීඩාවල හිමිකරුවෝ වෙති. නැතහොත් බුකිකරුවෝ වෙති. මොවුහු ඩොලර් විශාල ලෙස ගෙවමින් ඇතැම් ක්‍රීඩකයන් බිලිගනිති. එම ක්‍රීඩකයන් ලවා තරග තීරණ වෙනස් කරගෙන එමඟින් ඩොලර් කෝටි ගණනින් උපයති. 
views579 Views
comment

තරුණයාගේ සිරුර හමුවුනේ පස්වැනි මහලෙන්...!

කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේ 10 වැනි මහලෙන් ඇද වැටී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එම මරණය සියදිවි නසා ගැනීමක් සඳහන් නොවන බවත් එය සැකසහිත මරණයක් නිසා කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.
views308 Views
comment

ඇය තවමත් පාසල් යන සිසුවියක්...

තරුණියක්, සර්පයින් සිරුරේ දවටා ගනිමින් ගත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, මෙම තරුණිය අනතුරට ලක්වන සර්පයින් තම නිවසට රැගෙන විත් ප්‍රතිකාර කර මුදා හරින බවයි අපට වාර්තා වුනේ.
views370 Views
comment
“අවුරුදු 2කට ඉහතදී මාගෙ නිවසෙහි අප හමු වුන මොහොත..”

බන්දු - ටෙනී කියලා කියන්නේ කවුරුත් ආදරේ කරපු රිදී තිරයේ හාස්‍ය රංගනයෙන් දස්කම් දැක්වූ දෙදෙනෙක්. ඒත් අද වෙනකොට, ටෙනිසන් කුරේ කියන රංගන ශිල්පියා අපි අතරේ නැහැ..

මේ ටෙනිසන් කුරේ ගැන කියමින්, ඔහුගේ අතිජාත මිත්‍ර බන්දු සමරසිංහ මුහුණු පොතට එක් කළ සටහන හා ඡායාරූප පෙළ...
views319 Views
comment
තුන්දෙනෙකු පොලිස් දැලේ පැටලෙයි !

අසල්වැසි ඉඩමක සිට කැපූ කිතුල් ගසකට යටවීමෙන් වැලිපැන්න - ගබඩාහන්දිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් අද ජිවිතක්ෂයට පත්වුණා.

ඇය 52 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
views414 Views
comment
මිනී පෙට්ටි ආ හැටි හොයන්න පරීක්ෂණයක්...

ඉතාලියේ ජෙනොවා නුවර සුසාන භූමියක් නායයෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාවක් මුහුදට වැටී තිබෙනවා.

මෙම සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප්‍රදේශය මුහුදු ඛාදනයට ලක්වීම නිසා සුසාන භූමිය විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ..
views331 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
 
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
 
හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...
views394 Views
comment
අවදානම් කලාපවල
අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත....

කොවිඩ් ආසාදනය වීමෙන් මෙරටදී පළමුවරට හෙදියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර විවාහ මංගල උත්සවයකට සහභාගී වූ කාන්තාවක් හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඩ් ආසාදිත බවයි.
views304 Views
comment
“පරීක්ෂණ කොමිෂන් සභාවලට වගවීමේ ක්‍රියාවලිය
බලාත්මක කිරීමේ හැකියාව තිබිය යුතුයි.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායන් සකසන්නැයි අමෙරිකාව ලක් රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත්, චීනය චෝදනා කළේ අමෙරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් නිසි සාක්ෂිවලින් තොරව සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි පීඩනයක් එල්ල කරන බවටයි.
views271 Views
comment
ශ්‍රී ලාංකේය නර්තන වංශකතාව අලුත් කරන නැවුම් නර්තනයෙන් සන්නද්ධ පෙරළිකාර පරම්පරාවක මීලඟ සම්ප්‍රාප්තිය "හිරු Super Dancer Season 3 With Lifebuoy - GRAND PREMIER" හෙට (27) රාත්‍රී 7.30 ට හිරු TV තුළින් විකාශය වනවා.

අති දැවැන්ත නර්තනාවකාශයක සියළු ආශිර්වාදයන් සමගින් ප්‍රසාංගික දරුවන්ගේ දක්ෂතා ජාතියට තිළිණ කරන සමාරම්භක රාත්‍රිය මෙයයි.
views386 Views
comment
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 5ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 464ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ නවදගල මහනුවර කොළඹ 09 වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 69, 70 සහ 71 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්.
views262 Views
comment
“මේ අවස්ථාව යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයට එක්වනු ඇති...”

යාපනය විශ්වවිද්‍යාලයේ මෙවර පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී පළමු වතාවට පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනකු විශේෂ ගෞරව උපාධි හිමිකරගෙන තිබෙනවා.
views414 Views
comment
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

අද පෝදා යොවුන් ශීල සමාධි වැඩසටහනකට එක් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.
views290 Views
comment
ආණමඩුව රෝහලට ඇතුළත් කළ තරුණයාට අත් වූ ඉරණම..

ආණමඩුව හලාවත මාර්ගයේ කුමාරගම ප්‍රදේශයේදී ගුවන් හමුදා ට්‍රක් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පැදිකරු මියගොස් ඔහුගේ මව බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පෙරේදා (24) දින සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
views207 Views
comment
පුංචි දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරයි..

14 හැවැරිදි බාලවයස්කාර පිරිමි ළමයකු විසින් යාබද නිවසක පදිංචි 6 හැවිරිදි බාල වයස්කාර කුඩා පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි කියන සිද්ධියකට සම්බන්ධ සැකකාර 14 හැවැරිදි බාලවයස්කරුව අලුත්ගම පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ, දර්ගා නගරය, පතිරාජ ගොඩ කහදිය වත්ත ප්‍රදේශයෙන්..
views537 Views
comment
[1]      «      3421   |   3422   |   3423      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top