"මේගන්" කුමරිය වගේ වෙන්න ආසාවෙන්, රූපය වෙනස් කරගත්තූ 18 හැවිරිදි තරුණියක් ගැන.
සන්ධි වේදනාවකින් පෙළෙමින් සිටි තරබාරු කාන්තාවක් වූ ඇය ඇයවම කොතරම් පිළිකුල් කරනවා ද කියහොත්, තම සහකරු ඉදිරියේ ඇඳුම් උනා දැමීමද ඇය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
අවසානයේ ඇය කෙසේ හෝ උත්සහයෙන් "මේගන් මාකල්"ගේ ස්වරූපය ගන්නට සමත්ව තිබෙනවා.
(ඇය මේ සඳහා මාස 15කට වැඩි කාලයක් අසීරු උත්සහයක නියැලෙනවා.)ඇය මේගන් වීමේ අරමුණක් නොතිබුණත් ඇගේ අලුත්ම පෙනුම දුටු බොහෝ පිරිස්
"ඔයා දැන් මේගන් කුමරිය වගේ" යැයි ඇයට කියන්නට පටන් ගත්තා.
වසර ගණනාවක් තිස්සේ ආහාර පාලනය කරමින් කුසගින්නේ සිටිමින් ඇය සිදු කළ විප්ලවීය දේ ලෝකයේම කතාබහට ලක් වෙමින් පවතිනවා.
"මම කණ්ණාඩියෙන් මගේ මුහුණ බලන්න කැමති වුණේ නෑ. මට ලොකු වේදනාවක් දැණුනා...""මගේ සහකරු මගේ විශ්වාසයට ආදරය කරනවා. දැන් මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ දැනෙනවා..." ඇය කියන්නේ අපමණක් ප්‍රීතියෙනුයි.
Dailymail ඇසුරිනි.
