Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
වසරකට රුපියල් කෝටි 2ක බෙහෙත් බිල ගෙවන්න, තමන්ගේ තරුණකම ලෝකයා ඉදිරියේ පරදුවට තැබූ ආදරණීය දියණිය!

- වසරකට රුපියල් කෝටි 2ක බෙහෙත් බිල ගෙවන්න, තමන්ගේ තරුණකම ලෝකයා ඉදිරියේ පරදුවට තැබූ ආදරණීය දියණිය!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

420 Views

සමාජ මාධ්‍ය හරහා අපිට දිනපතා එක එක විදිහේ පුවත් අහන්න ලැබෙනවා.


ඒ අතරින් සමහර පුවත් තියෙනවා අපේ හදවත් කම්පනයට පත් කරන, ඒ වගේම ඇත්තටම දෛවය මේ තරම් කුරිරුද? කියලා හිතෙන. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ මුළු ලෝකයේම අවධානය දිනාගත්, ඒ වගේම දැඩි කතාබහකට ලක්වුණු 20 හැවිරිදි තරුණියකගේ සංවේදී කතාවක්.

ඇගේ නම කැත්රිනා රෝස් (Katrina Rose). ඇරිසෝනා ප්‍රාන්තයේ පදික වේදිකාවක ඉතාමත් සරල හීන දකිමින් ඇවිද ගිය මේ තරුණියගේ ජීවිතය එක රැයකින් උඩුයටිකුරු වුණේ ඇය හිතපු නැති විදිහටයි.

හැමදේම පටන් ගත්තේ කැත්රිනාගේ පණ වගේ ආදරේ කරන තාත්තා, ජෙරී රැකියාව කරන අතරතුර මුහුණ දුන් දරුණු අනතුරකින්. උසක සිට බිමට වැටීම නිසා ඔහුට දරුණු ලෙස ආඝාතය තත්ත්වයක් ඇති වුණා. ඉන් නොනැවතුණු දෛවය, මොළයේ ඇතිවූ දියර පිරීමේ තත්ත්වයක් නිසා ඔහුව සැත්කම් පෙළකට ඇද දමා, අවසානයේදී ඇල්සයිමර් රෝගියෙකු බවට පත් කළා.

තමන්ව කරේ තියන් හදපු, ලෝකයේ ඉන්න හොඳම තාත්තා දවසින් දවස තමන් කවුද කියලා පවා අමතක කරද්දී, ඒ දෙස බලා ඉන්න දියණියකගේ හිතට දැනෙන වේදනාව වචන කරන්න බැහැ.
තාත්තාගේ මොළයේ සැත්කම් සහ මතකය රැකගැනීමේ ප්‍රතිකාර සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් 75,000කට වඩා, ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වුණා. ඒ වෙද්දී සාමාන්‍ය ග්‍රොසරි ස්ටෝර් එකක වැඩ කරපු කැත්රිනාට ලැබුණු සොච්චම් පඩියෙන් තාත්තාට බෙහෙත් පෙත්තක්වත් ගන්න බැරි තැනට ඇය අසරණ වුණා.

අම්මා ජීවිතෙන් මගහැරිලා ගිහින්, සහෝදරයෝ වෙනත් ප්‍රාන්තවල පදිංචි වෙලා ඉද්දී, කැත්රිනා තමන්ගේ රස්සාවත් අතඇරලා තාත්තාගේ පූර්ණකාලීන සාත්තු සේවිකාව වුණා. හැබැයි ප්‍රශ්නය ඉවර වුණේ නැහැ... තාත්තාගේ ජීවිතය රැකගන්න සල්ලි ඕනෙම වුණා.

සල්ලි හොයන්න කිසිම මගක් නැති තැන, තාත්තාගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ආත්මගෞරවය සහ තරුණකම ලෝකයක් ඉදිරියේ පරදුවට තියන්න කැත්රිනා තීරණය කළා. ඇය OnlyFans කියන වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවියට එකතු වුණා.

තමන් සතු වටිනාම දේ, තමන්ගේ ශරීරය පිරිමින්ට විකුණලා හරි තාත්තාගේ බෙහෙත් වලට යන සල්ලි හොයන්න ඇය තීරණය කළා. ප්‍රතිඵලය වුණේ ඇය මාසෙකට ඇමෙරිකානු ඩොලර් 20,000 - 25,000 අතර (ලංකා මුදලින් ලක්ෂ 60කට වඩා වැඩි) මුදලක් උපයන්න පටන් ගැනීමයි.

අද කැත්රිනාගේ තාත්තා ලෝකයේ තියෙන හොඳම සත්කාරක මධ්‍යස්ථානයක 24 පැය පුරාම විශේෂඥ වෛද්‍ය රැකවරණය යටතේ සුවපහසුවෙන් ඉන්නවා. කැත්රිනාට පුළුවන් වුණා තමන්ගේ හීන, තමන්ගේ තරුණ කාලය බිලි දීලා හරි තමන්ගේ තාත්තාගේ හුස්ම ටික රැකගන්න.

සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් ඇයට අසභ්‍ය වචනවලින් බනිද්දී, තවත් පිරිසක් ඇය දෙස බලන්නේ අනුකම්පාවෙන් සහ ගෞරවයෙන්.

මුහුණු පොත ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top