Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විජයසේදුපති කියලා කියන්නේ, සමස්ථ ඉන්දිය සිනමාවම ආක්‍රමණය කළ නළුවෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. 
 
ඉතිං මේ නළුවාගේ නවතම චිත්‍රපටියක් ගැනයි මේ කියන්න යන්නේ.
views287 Views
comment

“දෙන්නාම හිටියේ අසනීපයෙන්..
ඒක ඇත්තටම අහඹු සිදුවීමක්..!!”

දෙණියාය මෙදේරිපිටිය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් එකම දිනයකදී මියයෑමේ කණගාටුදායක පුවතක් අසන්නට ලැබුණා.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙණියාය, මෙදේරිපිටිය, හාල්පන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනකුගේ මවුපියන් වන ජේ.කේ. ආර්. ජානිස් (78) මහතා සහ ඔහුගේ බිරිය කේ.එච්. සිරියාවතී (79) මහත්මියයි.
views321 Views
comment

“අපි මුලින් හිතුවේ ඇයට ඕනෑවට වඩා කන නිසා
මේ දේ සිද්ධ වුණා කියලයි..”

පිළිකා රෝගයට ගොදුරු වී සිටි අට හැවිරිදි දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුනු පුවතක් ඩේලිමේල් වාර්තා කර තිබෙනවා.

ඇගේ වියෝව නිසාම පවුලේ පිරිස් වේදනාවට පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන්.
views263 Views
comment
රොෂාන් රණවන බොහෝ දෙනෙකුගේ ආදරය ලබන ආදරණිය කලාකරුවෙක්. ඔහුට වගේම ඔහුගේ පුංචි පවුලට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. රොෂාන් ආදරණිය බිරිඳ හා පුතණුවන් එක්ක අලුත් ඡායාරූප කිහිපයකට පෙනී සිට තිබෙනවා. ඒවා පහතින් 
views281 Views
comment
ප්‍රියසාද්  පවුලේ බඩපිස්සි එහෙමත් නැති නම් අක්කිලා දෙන්නගේ චූටි නංගී සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමා ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. 
 
ඉතිං වෙනදා වගේම ඇයගේ ඡායාරූප කිහිපයක් මේ වනවිට බුකිය තුළ දැඩි කතා බහක් නිර්මාණය කිරීමට සමත්වෙලා තිබෙනවා.
views554 Views
comment
වැඩි දෙනෙක් වැඩුණු සුනඛයින්...
ඔවුන් නිරාහාරවයි ඉඳලා තියෙන්නෙ....

මරා දැමීම පිණිස වධකාගාරයකට ගෙන යනු ලබන සුනඛයින් පිරිසක් ගැන අතිශය සංවේදි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත වාර්තා වන්නේ කාම්බෝජයෙන්. කුඩා ලෝහ කූඩු හයකට දමා මෙම අසරණ සුනඛයින් සිර කර ඇති ඡායාරූප පෙළක් ඩේලිමේල් විසින් නිකුත් කර තිබුණා.
views338 Views
comment
හැමෝම දන්න රජිනීව අනුගමනය කරන කෝකියා !!

රජිනි කාන්ත් කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ජනප්‍රිය, හැමෝම දන්න චරිතයක්.

තමන්ටම ආවේණික වුනු "ස්ටයිල්"වලින් ප්‍රේක්ෂකයින්ව වසඟයට ගන්න රජිනිකාන්ත්ව "දෙවියන් වහන්සේ" වගේ අදහන පිරිස් ඉන්දියාව පුරා විසිරිලා ඉන්නවා.
views307 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග Sri Lanka Legends කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.
 
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
views314 Views
comment
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
 
තරඟයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
views608 Views
comment
"උණුවතුර බෝතලයට ඇය මළපහ කරලා වහලා දාලා තිබුණා..."
 
"ටික දවසක් යද්දි එයා මළපහ කරලා එයාම කන්න පුරුදු වුණා..."
 
බලා හිඳීමත්, අහිමිවීමත්, දරාගැනීම ලෙහෙසි නැත. ඒ දුක තම, නහර විනිවිද මුළු ගතම පැතිර යයි. වැඩිහිටි නිවාස යනු කඳුළු කතාන්දරයක උල්පතක් වන්නේ එබැවිනි. වැඩිහිටි නිවාසවල බොහොමයක් ඇත්තේ අහිමිවීමේ දුකයි, අත්හැරීමේ දුකයි, දරා ගැනීමට සිදු වීමේ දුකයි. ජීවිත කාලයේ දී ඉඩකඩම් රැස්කර, ගේ දොර හදා, ඒවාට බඩුමුට්ටු ගෙන, දරුවන් හදා රැකියා කර අවසානයේ ඒ සියලුදේම අත්හැර මහලු නිවාසයක කොටුවීම ප්‍රකෘති මනසකට දරා ගත හැකිද? මේවායේ සිටින වැඩි දෙනෙක් කෙටි කලෙකින් උම්මත්තකභාවයට පත් වන්නේ එබැවිනි. වැඩිහිටි නිවාසවල කොටු වූ බොහෝ අය තනි වී කෙටි කලෙකින්ම තනිව කියැවීමට පටන් ගනියි. ඉන් පසු මිනිසුන්ට කළ නොහැකි අපිරිසිදු කටයුතු හා අපිරිසිදු කිරීම් කරගෙන ඉන්නට උත්සාහ කරයි. ඒ වන විට ඔවුන් මානසික විකෘතිතාවට පත් ව හමාරය.   
 
views500 Views
comment
සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් තරුණියකට මත්ද්‍රව්‍ය ලබාදී ලිංගික අපයෝජනය කළ තරුණයින් හත් දෙනෙකුගේ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ, කේරළයේ පදිංචි දෙදෙනෙකු බවයි, එරට මාධ්‍ය වාර්තා කළේ.
views323 Views
comment
එළැඹෙන දීර්ඝ සති අන්තයේදීත් නිරෝධායන රීතින්ට අනුකූලව කටයුතු කරන්නැයි පොලිසිය ජනතාවට උපදෙස් දෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 3,233 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
views306 Views
comment
අළුත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපහසුතාවයට පත්වන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ඇතුළු චෝදනා එකොළහක් යටතේ සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල හේතුවෙන් එම පොලිසියේ සේවය නියුතුව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු වූ දමිත් ජයතිලක මහතාගේ රාජකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය 22 වැනිදා අත්හිටුවා තිබේ.
views487 Views
comment
"කරු ජයසූරිය මහත්මයාගේ දියණියගේ චරිතය නිරූපණය කරන්න ලැබීම සතුටක්.."
 
" මම දෙපාරක් නොහිතා ඒ සඳහා කළ හැකි හැම දේම කරනවා..."
 
"මම සුනිල් ආරියරත්න මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මා ගැන විශ්වාස කරලා පුරම්භිකාවගේ චරිතයට තෝරාගත්තාට. ජැක්සන් ඇන්තනි මහත්මයාටත් ස්තූතිවන්ත වෙනවා ඒ චරිතයට මම සුදුසු බවට යෝජනා කිරීම සම්බන්ධව. ලංකාවේ ඕනෑම නළුවකුගේ හෝ නිළියකගේ සිහිනයක් තමයි අති දැවැන්ත නිර්මාණ කරන අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ කෙනකුගේ චිත්‍රපටයකට සම්බන්ධ වීම. මගේ ඒ සිහිනය සැබෑ වුණා. මට හරිම සතුටුයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයට මට කළ හැකි උපරිම සාධාරණය ඉ‌ටු කිරීමට. ඒ වගේම කරු ජයසූරිය මහත්මයාගේ දියණියගේ චරිතය වැන්නක් නිරූපණය කිරීමට ලැබීම මගේ රංගන ජීවිතයේ අපූරු අත්දැකීමක්."
views309 Views
comment
ඉන්දීය හමුදාවේ ජයා, කැස්පර් සහ මානී යන නිල සුනඛයන් පුරුදු කර ඇත්තේ ඉව අල්ලා කොරෝනා සෙවීමටය.
 
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන රටක් වූයේ අප අසල්වැසි ඉන්දියාවය. ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම කොරෝනා අසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ ඉන්දියාවෙනි. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ‘භාරත්’ බයෝටෙක් එන්නත නිපදවීම සිදුවන්නේ ඉන්දියාවෙනි. ඉන්දීය රජය ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන හරහා අප ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය ආසියානු රටවලට ප්‍රදානය කළේ ද මෙම කොවිෂීල්ඩ් එන්නතය.  
views483 Views
comment
[1]      «      3424   |   3425   |   3426      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top