ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග Sri Lanka Legends කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
Road Safety World Series 2021 තරගාවලිය ලබන සතියේ ආරම්භ වීමට නියමිත අතර ඊට ශ්‍රී ලංකා ප්‍රවීනයින්ගේ කණ්ඩායම ද ක්‍රීඩා කිරීමට කැමත්ත පළ කර තිබෙනවා.
මෙවර එම කණ්ඩායමේ නායකත්වය තිලකරත්න දිල්ෂාන් හට හිමිව තිබීමත් විශේෂත්වයක්.