Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
25
“මගේ පියා මට සළකන්නේ ගණිකාවකටත් අන්ත විදිහටයි... - ම්ම්ම් ලස්සනම කකුල්..” - සිය බිරිඳව මහල්ලෙකුට මුදලට විකුණන්න හැදූ, දියණියන් දෙදෙනාව වෙඩි තබා කෲර ලෙස ඝාතනය කෙරූ, සාහසිකයාගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට - Video & Photos

- “මගේ පියා මට සළකන්නේ ගණිකාවකටත් අන්ත විදිහටයි... - ම්ම්ම් ලස්සනම කකුල්..” - සිය බිරිඳව මහල්ලෙකුට මුදලට විකුණන්න හැදූ, දියණියන් දෙදෙනාව වෙඩි තබා කෲර ලෙස ඝාතනය කෙරූ, සාහසිකයාගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
ඔහුව සොයා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් 100,000ක් !!

තම දියණියන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කල පියා ඇල්ලූ ඇමරිකානු මෙහෙයුම

මේ කතාව සමහර විට ඔබට දරාගන්න අපහසු වේවී. ලියන මටද එය දරාගන්න අපහසු වුනා. නමුත් මෙය ඔබත් ඇසිය යුතු කතාවක් ලෙස සිතෙන නිසා මා මෙය ඔබ වෙත ලියමි.

මේ සිදුවීම සිදු වන්නේ 2008 වසරේ ජනවාරි පලමු දින ටෙක්සාස් වල. ඒ පියෙකු විසින් තම දියණියන් දෙදෙනාව කැබ් රියක් තුල වෙඩි තබා ඝාතනය කිරීමෙන්.

යසර් අබ්දෙල් සයීඩ්, ඊජිප්තුවේ උපන් ඇමරිකානු පුරවැසියෙක්. ඔහු 1983දී ඇමරිකාවට සංක්‍රමණය වී ඇති අතර 1987දී එවකට 15 හැවරදි දැරියක් වූ පැට්‍රීෂියා ඔවන්ස් නම් දැරියව නිත්‍යානුකූල නොවන ලෙස විවාහ කරගෙන තිබෙනවා.

එවකට ඔහුට වයස අවුරුදු 30ක්. පැට්‍රීෂියාට 1988දී ඉස්ලාම් නම් පුතෙකුත්, 1989දී අමීනා නම් දියනියත්, 1990දී සාරා නම් දියණියත් ලැබෙනවා. ඊට පෙර ඔහුට තවත් කාන්තාවකගෙන් උපන් දියණියක් ඉදල තිබෙනවා. හරි හැටි රැකියාවක් නොමැති වූ කැබ් රථ රියදුරෙක් විදිහට තමයි කටයුතු කලේ.

පැට්‍රීෂියා නිතරම සිය සැමියා වූ සයීඩ්ගෙන් පහර කෑමට ලක්වුනු නිසා වෙනමම වාසය කරල තියෙනව. තම දියණියන් ලොකු වෙනකොට සයීඩ් ඔවුන්ට ලිංගික අතවර සිදු කරන්න පටන් ගත්තා.

ඔවුන් නිතරම පහර කෑමට ලක්වුනා. ඔහු සාරා අමීනාව පුච්චා පවා තිබුනා. අමීනා තමන්‍ට සිදුවන කරදර පිලිබදව තම මිතුරියන්ට පවසා තිබුනේ ඇගේ පියා ඇයට වෛෂ්‍යාවකට මෙන් සලකන බවයි.

ඔහු නිවසේ නාන කාමර වල පවා කැමරා සවිකර තිබී තිබුනා. පාසැල් කටියුතු වලින් පසු රැකියාවක නිරත වූ සාරාගේ රැකියා ස්තානයට වරක් පැමිණි ඔහු ඇය එහි එන යන පාරිභෝගිකයන් සමග සිනා සෙනව වැඩි බව පවසා ඇයට පහර දී තිබුනා.

ඔහු සැබැවින්ම මානසික ආභාදයකින් පෙලුනු පුද්ගලයෙක් විය යුතු බව පැහැදිලී. අමීනාව තවත් ඊජිප්තු ජාතික මහලු පුද්ගලයෙකුට මුදලට විවාහ කර දීමට ඔහු තීන්දු කර තිබුනා.

නමුත් අමීනා එයට එකග වුනේ නැහැ. මේ නිසා ඇය නොසෑහෙන්න ගුටි කාලයි හිටියෙ. ඇය පෙම්වතෙක් සොයාගෙන තිබූ නිසා ඔහු සමග පැනල යන්න බලාගෙනයි හිටියේ. නමුත් සයීඩ් එයත් දැන ගන්නවා. තමන්ගේ දියණියන් දෙදෙනාගෙන් තමාට කිසිදු වැඩක් නැති බව නිතර පැවසූ ඔහු ඔවුන් මරා දමන බවට අවස්තා ගණනාවකදී තර්ජනය කර තිබුනා.

2008 ජනවාරි පලමු වනදින බීමත්ව පැමිණෙන සයීඩ් තම දියණියන් දෙදෙනාව තමන්ගේ කැබ් රියට නංවා ගන්නේ දවල් ආහාරය ගන්න හෝටලයකට එක්කන් යන බව පවසායි.

නමුත් ටෙක්සාස් වල Omni Mandalay නම් අවන් හල අසල ප්‍රදේෂයකදී ඔහු කැබ්‍ රිය තුල සිටි තම දියණියන් දෙදෙනාට වෙඩි තබනවා. පලමු වෙඩි පහරින්ම අමීනා මිය යනවා. නමුත් සාරාට 911 අමතා තම පියා තමාව ඝාතනය කරන්න හදන බව දැනුම් දෙන්න පුලුවන් වුනා.

ඉන් සුලු මොහොතකට පසුව සාරාත් සදහටම නිහඩ වුනා. මේ සිදුවීමෙන් පස්සේ සයීඩ් ආ ගිය අතක් සොයා ගන්න ආරක්ෂක අංශ වලට හැකිවුනේ නැහැ. වසර ගණනාවක් ඔහු පිලිබදව සෙවූ ඇමරිකානු ආරක්ෂක අංශ අවසානයේ ඔහුව ඇමරිකාවේ මෝස්ට් වෝන්ටඩ් අපරාදකරුවෙක් 10 දෙනාගෙ ලයිස්තුවට ඇතුලත් කරනව. ඒ විතරක් නෙමෙයි ඔහු පිලිබදව සාර්තක ඔත්තුවක් දෙන ඕණෑම කෙනෙකුට ඇමරිකානු ඩොලර් 100,000ක් ගෙවන්නත් තීරණය කරනව.

වසර 12ක් තිස්සේ මේ පුද්ගලයා සොයා ඇමරිකාවේ විතරක් නෙමෙයි ඊජිප්තුවේත් මෙහෙයුම් දියත් වුනා. නමුත් ආරක්ෂක අංශ වලට ඉතා පැහැදිලි ඔත්තුවක් ලැබෙන්නේ 2020 වර්ෂයේදී. ඒ කසල සේවකයෙක් විසින් ඉස්ලාම් නම් සයීඩ්ගේ පුත්‍රයා සතු තවත් අපාර්ට්මන්ට් එකක එහි ජිවත් වූ ඉස්ලාම් හා ඔහ්ගේ මාමා සමග තවත් පුද්ගලයෙක් සිටින බව දැකීමෙන්.

මේ සුලු සේවකයා මාස කිහිපයක් මේ එලියට නොබසින පුද්ගලයා පිලිබදව ඇස ගසා ගෙන ඉදල ඒ ගැන ආරක්ෂක අංශ දැනුවත් කරනවා.

ඔහුගේ එම තොරතුරෙන් තමයි වසර 12කට පස්සෙ සයීඩ්ව අල්ලා ගන්න ඇමරිකානු ආරක්ෂක අංශ වලට හැකිවුනේ. ඔහුව මේ වෙනකොට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙලයි ඉන්නේ. සයීඩ්ට ආදාර කල ඉස්ලාම් හා අනෙක් පුද්ගයාටත් වසර 5ක සිරදඩුවම් නියම වුනා.

වසර 12ක් පුරාවට ඇමරිකානු ආරක්ෂක අංශ දිනපතා ඔහුව සෙව්වා. ඔහුගේ චායාරූප රූපවාහිනියේ හා අන්තර්ජාලයේ ප්‍රදර්ෂණය කරමින් ඔවුන් මේ අපරාද කරුවා අල්ලා ගන්න දිනපත් විශාල වසයෙන් කැපවුනු බවත් මතක් කලයුතුමයි

මෙම ලිපියේ සම්පූර්ණ ගෞරවය, මනුජිත් අබේරත්නට...

පසු සටහන-
මෙම සාහසික ඝාතකයාගේ ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් ඩේලිමේල් වෙබ් අඩවිය මඟින් වාර්තා කර තිබුණු අතර, ඔහුගේ සැහැසිකම් එයින් මනාවට පිළිඹුබු වනවා. මෙම වීඩියෝ වල දැරියන් දෙදෙනා සමඟ ඔහු කාමරයක රැඳි සිටින අයුරු දක්නට ලැබෙනවා. එක් වීඩියෝ පටයක ඔහු විසින් "කකුල් හොඳයි ම්ම්ම් හරිම හොඳයි" යනුවෙන් සඳහන් කරන අයුරු දැකගත හැකියි.

එම වීඩියෝව පහතින් බලන්න..



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top