Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
කන්‍යාවියක් ලක්ෂ 3ක මුදලකට, ඇදහිය නොහැකි මුදල් තෑගීත් එක්ක - හිතාගන්නවත් බැරි විදිහට අන්තර්ජාලයෙන් වැඩිම මිලකට අලෙවි වුණු දේවල් - Photos

- කන්‍යාවියක් ලක්ෂ 3ක මුදලකට, ඇදහිය නොහැකි මුදල් තෑගීත් එක්ක - හිතාගන්නවත් බැරි විදිහට අන්තර්ජාලයෙන් වැඩිම මිලකට අලෙවි වුණු දේවල් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,511 Views
සුපිරි නගරයකුත්.. පියානෝවකුත් අලෙවි වුනු මුදල...
බියර් බෝතලයකට හිතාගන්න බැරි මුදලක්...!!

අන්තර්ජාලය කියන්නේ අද අපිට නැතිවම බැරි දෙයක්. මේ මුළු ලෝකෙම ක්ෂණයකින් අපේ අතට ගුලි කරලා ගන්න "අන්තර්ජාලය" උදව් කරගන්න අපිට පුළුවන්...

ඒ වගේම තමයි ලෝකයේ ඕනෑම අහු මුල්ලක තියෙන භාණ්ඩ මිලදී ගන්නත්, එක්කෝ හිතේ හැටියට අලෙවි කරන්නත් අන්තර්ජාලය හරහා පුළුවන්...

මේ කියන්න හදන්නෙත්, ඒ විදිහට හිතාගන්නවත් බැරි මුදලට අලෙවි වුනු දේවල් කිහිපයක් ගැනයි.

ඔබ විශ්වාස කරනවාද, වෙබ් අඩවියක් හරහා හෙලිකොප්ටර් එකක් අලෙවි වුණා කිව්වොත්? ඩොලර් තුන් ලක්ෂ විසි පන්දහස් දෙසීයක මුදලකට මේ හෙලිකොප්ටර් එක අලෙවි වෙලා තියෙනවා. ඒක ලංකාවේ මුදලින් කිව්වොත් කෝටි හතකට ආසන්නයි.

හොඳයි ඒක අමතක කරමු. ලංකාවේ මුදලින් කෝටි හත හමාරකට පියානෝ එකකුත් අලෙවි වෙලා. ඒක තමයි අදහාගන්න බැරි දේ.

භාණ්ඩ විතරක් නෙවෙයි, ඔන්ලයින් ක්‍රමයට දැන් ජීවිතත් අලෙවි වෙනවා. ඒ විදිහට සැපපහසු නිවසක් කාරයක් ඇතුළු සියල්ල හිමිකරගත් කෙනෙක් ඩොලර් තුන් ලක්ෂ අනු නව දහසකට අලෙවි වෙලා තියෙනවා. (ලංකාවේ මුදලින් කෝටි 8කට ආසන්නයි.)

"ටිකට් මාෆියාව" ගැන ඔබ දැනුවත් ඇති. ඒ වගේම අද වෙනකොට "ඔන්ලයින් ටිකට්ස්" අලෙවි කරන එක සාමාන්‍ය සංසිද්ධියක්. එක්තරා ෆුඩ් බෝල් තරඟාවලියක ප්‍රවේශ පත්‍රයක් ලංකාවේ මුදලින් කෝටි අටකට ආසන්න මුදලකට අලෙවි වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා.

අවුරුදු 100කට වඩා ඓතිහාසික වටිනාකම් කියන බියර් බෝතලයකුත් එක්තරා අවස්ථාවක ලංකාවේ මුදලින් රුපියල් කෝටි 10කට අලෙවි වෙලා තියෙනවා කිව්වොත් ඔබ ඒක නම් විශ්වාස කරන එකක් නෑ. නමුත් මේ ඓතිහාසික වටිනාකම නිසාම මේ ගාණට "බියර් බෝතලේ" අලෙවි වෙලා.

ඩොලර් විසි ලක්ෂ හැට දහසකට අලෙවි වුනු නගරයක් ගැනත් අපිට අහන්න ලැබෙනවා. ටෙක්සාස් වල පිහිටි මේ නගරය කෝටි 40කට "ඔන්ලයින්" අලෙවි වෙනවා. (හැබැයි මේකේ ඒ වෙනකොට ජනගහනය 7 දෙනයිලූ.)

දැන් කියන්න හදන්නේ අමුතුම කතාවක් ගැනයි. හිතාගන්න පුළුවන්ද ඔන්ලයින් "කන්‍යාවියක් අලෙවි වුණා" කිව්වොත්..? ඔව්! ඒ කතාව ඇත්තක්.. ඒ අසාමාන්‍ය පුවත වාර්තා වෙන්නේ තායි රාජ්‍යයෙන්. 26 වැනි තරුණියක්ව තමයි අන්තර්ජාලය හරහා මේ විදිහට අලෙවි කරලා තියෙන්නේ. ඩොලර් ලක්ෂ 3ක මුදලක් ඇයට ඇගේ පියා විසින් නියම කර තිබුණා කියලයි දැනගන්න ලැබෙන්නේ.....

ඒ වගේම තමන්ගේ කන්‍යා දියණියව (ඇගේ නම කර්න්සිටා.) විවාහ කරගන්නා පුරුෂයා වෙනුවෙන් ඩොලර් 240, 000ක මුදලක් ලබා දෙන බවත් මේ පියා කියලා තියෙනවා.

58 හැවිරිදි කෝටිපතියෙකු වන ආර්නන් තමයි පියාගේ නම. මෙය මුළු ලෝකයේම අවධානය දිනාගත්තූ ප්‍රවෘත්තියක් බවට පත් වුනේ එය ටිකක් අසාමාන්‍ය දෙයක් වූ නිසාමයි.

එමෙන්ම තමන්ට ලැබෙන මුදල් ප්ලාස්ටික් සැත්කම් සඳහා යොදන බවත් ඇය කියා තිබෙනවා.

මේ පුවත ඩේලිමේල් වාර්තා කර තිබුණේ 2019 වර්ෂයේදී යි..
තොරතුරු අන්තර්ජාලයෙන් 
Dailymail 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top