ඇය විසින් ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කමක් සිදු කර ඇති අතර, කාන්තාවක් ලෙස ජීවත් වන ඇය 2007 දී කාන්තා හෝමෝනා ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇය හිටපු නාවික හමුදා සෙබළෙකු වීමද විශේෂයි. Gabrielle Ludwig කැලිෆෝනියාවේ ප්‍රජා විද්‍යාලයේ සැන්ටක්ලාරා සඳහා පාසල් පැසිපන්දු ක්‍රීඩාවට පිවිස තිබෙනවා.
මීට වසර ගණනකට පෙර ඇගේ දෙවැනි විවාහයෙන් මෙලොව එළිය දුටු දියණිය පැසිපන්දු ක්‍රීඩාවට යොමු වුනු අතර, Gabrielle Ludwig ඇගේ පුහුණුකරු ලෙස ක්‍රියා කරනු ලැබුවා.
ඇගේ
"ලිංගික මාරුව" ප්‍රශ්න මතු කළත්, දියණිය ඇගේ තීරණය ඉහළින්ම පිළිගත්තා.
"මට සෑම විටම අවශ්‍ය දේ හරියටම ලැබුණා...." යැයි ඇය කියනවා.
